A/C Damro

eksudda

Well-known member
  • May 25, 2017
    5,461
    3,086
    113
    මචංලා....
    A/C එකක් ගන්ට ඕන....
    දම්රෝ හොඳයිද.. Panasonic India or Innovex
    එකක් තාම ගන්ට බැලුවේ. Pansonic maleysia ගණන් වැඩි....
    දම්රෝ ලාගේ සර්විස් එහා හොඳයිද කියනවා වාගේ...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,187
    45,039
    113
    ඵහෙම හොඳක් නෑ දැන්..අනික් ඒවා වගේමයි..කැඩුනොත් හදන්න ඵනවා කියලා බයිලා ගහන්නේ.මම නම් ඕකුන්ගෙන් කිසිම දෙයක් ගන්නේ නෑ මීට පස්සේ..
     
    • Like
    Reactions: eksudda

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,927
    6,235
    113
    අපි midea ඵක ගත්තේ මේකෙන්..සර්විස් ඵක හොඳයි..දැන් ලංකාවේ තියෙන්නේ Panasonic ඉන්දිියන් ඵක..

    30X6_Product_04-Eng-195x300-2-195x300.jpg


    https://telesoniclanka.com/product-category/air-conditioners/
     
    • Like
    Reactions: eksudda

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,187
    45,039
    113
    Damro dn kianwa wage nah. Panasonic tibila ain kala mama repair ekata parts natiwa

    අපේ ඵකටත් වුනේ ඕකම තමයි..දම්රෝ ඵකේ උන් හදන්‍න බෑ කිව්වවනම් දුක නෑ..උන් පච ගහලා හදන්න ඵනවා කියලා ඵන්‍නේ නැතුව ඉන්‍නවා. .panasonic made in Malaysia ඵකක් තිබ්බෙ..
     
    • Sad
    • Like
    Reactions: meeka and eksudda

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,823
    27,077
    113
    සාපේක්ශව දම්රෝ තමයි හොඳ. සින්ගර් උන් සින්හලුන්ව බල්ලට දාලා තියෙන්නේ අයිටම් එක ගන්නකන් පස්සෙන් එනවා එච්චරයි. එකත් උබට ඕනේ නම් ගනින් නැත්නම් පලයන් ඇටිටියුඩ් එකේ ඉන්න්නේ. අබාන්ස් උන්ගෙ දෙයක් ගන්නවා කියන්නේ අපි උන්ගෙන් නයට අරගෙන වගේ උන්ගේ අයිඩියා එක. :cautious: :cautious: :cautious:
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,461
    3,086
    113
    Ehema hodakuth ne dan issara wage.midea ekak ganna malaysian eka ganna berinan
    Mehen ganta media ganta na BN.. thiyana thanakin genath installation karana kattiyakata dila karaganta wenne eki baluwe..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Mehen ganta media ganta na BN.. thiyana thanakin genath installation karana kattiyakata dila karaganta wenne eki baluwe..
    Meke gatta aya innawa last week.poddak balanna thread installtion ekka
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    527
    380
    63
    Mehen ganta media ganta na BN.. thiyana thanakin genath installation karana kattiyakata dila karaganta wenne eki baluwe..
    kohoma kalath SUB deela tiyenne
    Telesonic eken sub deela tiyenne damroo installation ena ayata
    but after installing they come and check
     
    • Like
    Reactions: kinkon

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    machan mn AC hai karala na. thava tikak issarayata thama hai kaloth :D

    mehemai, e unata mn post kiyevva, comments baluva. after sale service kathandara mn danne na.
    habai LG eke dual core da mokak hari dual ekak thiyenava anna evage current bila aduilu. eka balahan. Thava TCL evageth current bila adui kiyala thibba. LG eva gana vadi. Damro gana danne na. use karana ekekgenma ahanna one. habai uta samanya danimak thiyena ekek vennath one :D
     
    • Like
    Reactions: eksudda