මගේ pc එකේ

beans88

Member
Feb 11, 2017
75
5
0
මගේ pc එකේ බර වැඩක් කරන කොට ෆැන් එකක් හෙන හයියෙන් කරකෙවෙන්වා වගේ සද්දයක් එනවා එක අඩු කරන්න හරි නවත්තන හරි පුලුවන්ද එහම කරොත් pc එක රත් වෙලා අව්ලක් වෙයිද:confused:
 

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ෆෑන් එක චේක් කරල බලහන් පොඩ්ඩක්:)
    තමල් පේස්ට් ටිකක් ගාපන්:)
    දූවිලි තියනවනන් සවිස් කරපන්:)

    ඔය මොකක් වත් හරියන් නෑත්තන් ෆෑන් එක හයියෙන් කැරිකලා රත්වීගෙන එන කොට කූල් වතුර ටිකක් ගහපන්:yes:
     

    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    Oka awilla motherboard eke ena option ekak
    Okata kiyanne smart fan control
    cpu eka temperature eka wedi weddi processor fan speed wedi karala
    CPU temperature eka adu karanawa
    CPU temperature high wenne high usage waladi ithin okai seen eka

    ubata hithenawanam kalin ehema ne den ehemai kiyala
    Hoda branded thermal paste ekak aran gapan
    arctic silver wage