Rupiyale Agaya Wediylu $ (Overvalued)

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    The IMF, which completed its second review of a US $ 1.5 billion loan on Tuesday,
    said the country’s performance under its programme has been “broadly satisfactory”.

    200 නම් වෙන්නෙ නැහැ කට්ටිය කොහෙන් කොහෙන් හරි ණය අරන් රුපියල බැලන්ස් කරනවා නෙ
    කවදා හරි දවසක ණය ගෙවන්න උනොත් හරි ණය නොදී හිටියොත් හරි නම් එක මාසෙන් $1ක් රු. 1000 වෙයි
    අන්න එහෙම වෙච්ච දාකට නම් කිසිම කෙනෙක් ජනාධිපති වෙන්න එන එකක් නැහැ
    මහින්දලා, මෛත්‍රීලා, රනිල්ලා බලෙන් ඇදන් ඇවිත් පුටුවෙ ඉන්දුවත් බැහැ කියලා දුවයි
    :lol::lol:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,272
    2,326

    :yes::yes::yes::yes::yes:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550

    oya ohoma kiwwata ara imf eke inne boru karayo.. lankawa gena ochchara hitanne nehe.. egollan tamai kiala tiyenne mehema tax wedi karanne.. mewage rupiyala pahathata danne kiala.. egollanta one salli balaya wiharai.. ohoma review kalata.. danatamath ara kumaraswami kiwwane rupiyale agaya wedi kiala.. enisa 200k wath wunoth iwarai.. hamootama itin ganakwath nehene.

    ape rupiala wedi wuna kiala.. adu wela nehene.. aussie dollar, euro wage ekaka.. ewath behela tiyenawa..namut nagalath tiyenawa.. ape rupiayala thamai baldu wenne.. balanna india unath egollange rupiyala ohoma adu wela nehene kawadawath.. masa 6kata issella egollange rupiala adu una $ ekat ekka baladdi.. bangladesh taka.. pakistan rupee.. hama ekkenekma sapekshakawa tiyagena innawa...ape rate witharai ohoma mudal ekakaya ochchara ikmanin baldu wenne.. mehema giyoth economy eka avrudu 5ka baluwoth buying quantity eka 50% bahinawa.. ada hal kilo ekak 100 nam.. 150 wenawa avrudu 5kin.. anik ratawal wala e haal kilo ekama 105k wei.. inflation okomath ekka baladdi.. me rata gena epa wela tiyenne..

    dengue hematanama
    kunu kasala pirila
    hema thenama masso wehi wahala
    thel warjana
    ara warjana
    thepal warjana
    saitam warna

    lankawata itin giyapu kala.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    දැන් ඔය රුපියල අඩු කරගෙන යන විදිහට මිනිස්සුන්ගේ salaryත් වැඩි වෙන්න ඕනි එහෙනම්. :rolleyes:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    The IMF, which completed its second review of a US $ 1.5 billion loan on Tuesday,
    said the country’s performance under its programme has been “broadly satisfactory”.

    200 නම් වෙන්නෙ නැහැ කට්ටිය කොහෙන් කොහෙන් හරි ණය අරන් රුපියල බැලන්ස් කරනවා නෙ
    කවදා හරි දවසක ණය ගෙවන්න උනොත් හරි ණය නොදී හිටියොත් හරි නම් එක මාසෙන් $1ක් රු. 1000 වෙයි
    අන්න එහෙම වෙච්ච දාකට නම් කිසිම කෙනෙක් ජනාධිපති වෙන්න එන එකක් නැහැ
    මහින්දලා, මෛත්‍රීලා, රනිල්ලා බලෙන් ඇදන් ඇවිත් පුටුවෙ ඉන්දුවත් බැහැ කියලා දුවයි
    :lol::lol:

    :lol::lol::lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Indrajit kumaraswami ohu Central Bank eke Adipathi, ohu kianawa Rupiyala $ ekath sapekshakawa balana wita, rupiyale agaya wediylu. Me minihata pissu hadilawathda?

    http://www.dailymirror.lk/article/Rupee-edges-up-on-exporter-dollar-sales-133401.html

    me widihata giyoth $ eka 200 wath wei wage.

    නියම විදියට රුපියලේ අගය දැන් ඩොලර් එකට 220ක් වෙන්න ඕනෑ . මහින්ද මාමා යනකොට 205ක්ලු
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    oya ohoma kiwwata ara imf eke inne boru karayo.. lankawa gena ochchara hitanne nehe.. egollan tamai kiala tiyenne mehema tax wedi karanne.. mewage rupiyala pahathata danne kiala.. egollanta one salli balaya wiharai.. ohoma review kalata.. danatamath ara kumaraswami kiwwane rupiyale agaya wedi kiala.. enisa 200k wath wunoth iwarai.. hamootama itin ganakwath nehene.

    ape rupiala wedi wuna kiala.. adu wela nehene.. aussie dollar, euro wage ekaka.. ewath behela tiyenawa..namut nagalath tiyenawa.. ape rupiayala thamai baldu wenne.. balanna india unath egollange rupiyala ohoma adu wela nehene kawadawath.. masa 6kata issella egollange rupiala adu una $ ekat ekka baladdi.. bangladesh taka.. pakistan rupee.. hama ekkenekma sapekshakawa tiyagena innawa...ape rate witharai ohoma mudal ekakaya ochchara ikmanin baldu wenne.. mehema giyoth economy eka avrudu 5ka baluwoth buying quantity eka 50% bahinawa.. ada hal kilo ekak 100 nam.. 150 wenawa avrudu 5kin.. anik ratawal wala e haal kilo ekama 105k wei.. inflation okomath ekka baladdi.. me rata gena epa wela tiyenne..

    dengue hematanama
    kunu kasala pirila
    hema thenama masso wehi wahala
    thel warjana
    ara warjana
    thepal warjana
    saitam warna

    lankawata itin giyapu kala.
    ලංකාවෙ උන් තමන් ගැන විතරයි හිතන්නෙ, ඉතින් වර්ජන කරලා ආණ්ඩුව වට්ටලා තමන්ට වාසි ආණ්ඩුවක් ගේන්න බලන්නෙ
    ඔය ඩොලර් එක හිර කෙරෙල්ල කවදාහරි නවතින්නෙ අපි හොම්බෙන් ගිහින් තමා :dull:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    ලංකාවෙ උන් තමන් ගැන විතරයි හිතන්නෙ, ඉතින් වර්ජන කරලා ආණ්ඩුව වට්ටලා තමන්ට වාසි ආණ්ඩුවක් ගේන්න බලන්නෙ
    ඔය ඩොලර් එක හිර කෙරෙල්ල කවදාහරි නවතින්නෙ අපි හොම්බෙන් ගිහින් තමා :dull:

    ow itin warjana kala kiala egollange pocket ekata witharai ne balanne..

    ape rate arthikaya dawasin dawasin pahathata yanawa.
    ada api miladeegath bandaya thawa dasakain wenas wenawa. ape ratata gena thel yapenne $ eke agayen.

    dan itin $1 200k wath hitaganna wei.
     
    රජයෙන් ණය අරන් රුපියල නොවැටී තියන් ඉන්නවා
    එතකොට රට ගිහින් හම්භ කරන එකාට ගෙවන්නෙ අඩුවෙන්, ඇයි $1ක් 200 උනාට ඌට ගෙවන්නෙ පාලනය කරපු මිල නෙ
    පව් රට ගිහින් හම්භ කරන උන් :dull:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    රජයෙන් ණය අරන් රුපියල නොවැටී තියන් ඉන්නවා
    එතකොට රට ගිහින් හම්භ කරන එකාට ගෙවන්නෙ අඩුවෙන්, ඇයි $1ක් 200 උනාට ඌට ගෙවන්නෙ පාලනය කරපු මිල නෙ
    පව් රට ගිහින් හම්භ කරන උන් :dull:

    True
     
    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    American USD Dollar eka kohoma unath Anith currencies nam balan iddi sata sata gala naginawa AUD/LKR GBP/LKR EUR/LKR JPY/LKR Lagadima AUD ekath 150 allai age
     
    Last edited:

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    දැන් ඔය රුපියල අඩු කරගෙන යන විදිහට මිනිස්සුන්ගේ salaryත් වැඩි වෙන්න ඕනි එහෙනම්. :rolleyes:

    කට ඇරං බලන් හිටහං දෙයි මේන් කියල
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    Ape rate Pradana mudal ekakaya USD/LKR pair eka.

    Meken pilibimbu wanne, USD ekai ape lankawe rupiyale agayay.
    Me prathishathayen/me ganaangkaranayen anik banda/seva/anikut mudal ekaka yapethi.

    Udaharanayak washayen Aussie $ ada bassa kiamu USD ekata baladdi. e kianne americawe aya aussie $ ekata aduwen gewanawa, namut api, ganangkarana dekak sasadabalanne one.

    eka thamai

    Isssellama USD/LKR rate eka, e rate eken AUD/USD, ita passe thamai AUD/LKR rate eka enne..

    mewage thamai hema anikut widesheeya seva etc wage.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ලංකාවෙ උන් තමන් ගැන විතරයි හිතන්නෙ, ඉතින් වර්ජන කරලා ආණ්ඩුව වට්ටලා තමන්ට වාසි ආණ්ඩුවක් ගේන්න බලන්නෙ
    ඔය ඩොලර් එක හිර කෙරෙල්ල කවදාහරි නවතින්නෙ අපි හොම්බෙන් ගිහින් තමා :dull:

    wada warjana kiyanne artiketa loku balapaamak. dawas 2k tibba wada warjane nisa aniwa oya thel tanki 10ka viyadama wage gaanak ratata padu wena ati. vikka nm hodai kiyala hithenawa eta wada. :angry:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83

    :yes::yes::yes::yes:

    මේ ආණ්ඩුවට මිනිස්සු කැමති නැත්තේ ඕක නිසා ඉදිරිය ගැන හිතන්නෙ නැ ලංකාවෙ අය දවස ගොඩ දාන්න බලන්නෙ මහින්ද කලේ ඒක ණය අරගෙන සංදර්ශන දැම්ම Export හොදටම බැහල රජයෙ බදු ආදයමත් නැතිම කරල දැම්ම
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    wada warjana kiyanne artiketa loku balapaamak. dawas 2k tibba wada warjane nisa aniwa oya thel tanki 10ka viyadama wage gaanak ratata padu wena ati. vikka nm hodai kiyala hithenawa eta wada. :angry:

    ලංකාවෙ Power Cut නිසා අපිට පාඩුව ඩොලර් මිලියන ගානක් පඩියට වැඩ කරන මිනිස්සුන්ට ඕව තේරෙන්නෙ නැ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ලංකාවෙ Power Cut නිසා අපිට පාඩුව ඩොලර් මිලියන ගානක් පඩියට වැඩ කරන මිනිස්සුන්ට ඕව තේරෙන්නෙ නැ

    ow bn. me rate moda musala janathawak inne. meka goda yanne na kawada wt.
    parliament ekata thorala yawanne henama harak godak. ekenma penawane ape janathawage buddiye tharama.

    mn nm kiyanne adyapanayata wen karana mudal wadi karanna one me harak rata hadala ganna akalpamaya wenasak karala. :angry:
     
    Last edited: