Toyota Townace Noah/ Liteace Noah

Dinesh_AG

Member
Aug 8, 2016
356
37
0
Nose Cut ekak thama danata tiyenne...Photo ekak nadda one kalle ?

20228922_716599458541282_2548428812972036102_n.jpg

e oka tamai kalla. ube no eka diyan ko. gaana kiyada? koheda tiyenne?
 

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    Year 2000 CR42 wiper arm එකක් හොයනවා. ගාන කීයක් වගේ වෙයිද?
    CR42 CR41 KR42 KR41 wiper arm වෙනස්ද?
    වම දකුණ වෙනමද තියෙන්නේ, එකටද තියෙන්නේ.
    දෙල්කඳ වගේ පැත්තක තියන shop එකක් දන්නවනම් කියන්න.

    මෙන්න මේ වගේ කැල්ලක් හොයන්නේ :
    https://www.ebay.com.au/itm/GENUINE...742681&hash=item4b0ec77a62:g:lU8AAOSw44BYYNLc
    (පින්තුරය අදහසක් ගන්න පමණි)

    ඉස්තුතියි
     
    Last edited: