කොහොමද_U-Trun_එක?

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
දෙපැත්තෙන්ම වාහන එන්නෙත් නෑ කහ ඉරේ කවුරුවත් පනින්නෙත් නෑනේ ඉතිං..
කහ ඉරේ වාහනේ හරෝපු එක හරි කියනවා නෙමෙයි ඕව කවුරුත් කරන දේවල්..
වෙනසකට තියෙන්නේ දැන් හැම පකයම ඩෑශ් කැම් එකක් හයි කරගෙන ඕව මැජික් වගේ දාන එක..
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දෙපැත්තෙන්ම වාහන එන්නෙත් නෑ කහ ඉරේ කවුරුවත් පනින්නෙත් නෑනේ ඉතිං..
    කහ ඉරේ වාහනේ හරෝපු එක හරි කියනවා නෙමෙයි ඕව කවුරුත් කරන දේවල්..
    වෙනසකට තියෙන්නේ දැන් හැම පකයම ඩෑශ් කැම් එකක් හයි කරගෙන ඕව මැජික් වගේ දාන එක..
    Ne miniho Dash cam dagena ewwa video aran youtube dala views walata salli hambukaranna try karana eka.
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    දෙපැත්තෙන්ම වාහන එන්නෙත් නෑ කහ ඉරේ කවුරුවත් පනින්නෙත් නෑනේ ඉතිං..
    කහ ඉරේ වාහනේ හරෝපු එක හරි කියනවා නෙමෙයි ඕව කවුරුත් කරන දේවල්..
    වෙනසකට තියෙන්නේ දැන් හැම පකයම ඩෑශ් කැම් එකක් හයි කරගෙන ඕව මැජික් වගේ දාන එක..
    මු ඉන්නේ ලංකාවේ නෙමේද කොහෙද මගේ එහෙම video කරන්න අවොත් කැමරා එක අල්ලලා මුගේ පු* ගහනවා
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    මු ඉන්නේ ලංකාවේ නෙමේද කොහෙද මගේ එහෙම video කරන්න අවොත් කැමරා එක අල්ලලා මුගේ පු* ගහනවා
    පන්නිපිටියේ පාලම ගාව කඩවල් වල CCTV ටික බෑලුවා නම් මූ කව්ද කියලා ලේසියෙන්ම හොයා ගන්න තිබුනා.. :rofl::rofl:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    පාරෙ ට්‍රැක් දෙකක් තියෙනකොට වම් පැත්තෙ ට්‍රැක් එකෙන් පලයන්. දකුණෙ ට්‍රැක් එක ඉස්සර කරද්දි විතරක් පාවිච්චි කරපන්.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පාරෙ ට්‍රැක් දෙකක් තියෙනකොට වම් පැත්තෙ ට්‍රැක් එකෙන් පලයන්. දකුණෙ ට්‍රැක් එක ඉස්සර කරද්දි විතරක් පාවිච්චි කරපන්.

    :lol:
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    මේ මොනවද මිනිහෝ දාලා තියෙන්නේ උබ කහ ඉරේ ගහන යු ටර්න් මීට කලින් දැකලා නැද්ද මුසලයෝ උබ ලංකාවට ආවේ අදද
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දෙපැත්තෙන්ම වාහන එන්නෙත් නෑ කහ ඉරේ කවුරුවත් පනින්නෙත් නෑනේ ඉතිං..
    කහ ඉරේ වාහනේ හරෝපු එක හරි කියනවා නෙමෙයි ඕව කවුරුත් කරන දේවල්..
    වෙනසකට තියෙන්නේ දැන් හැම පකයම ඩෑශ් කැම් එකක් හයි කරගෙන ඕව මැජික් වගේ දාන එක..

    Agreed :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Please eka Red Frame kenek kiriye hitiyama athi. :rofl::lol:

    ඇයි මිනිහෝ උඹ ඌ දාල තිබ්බ ත්‍රෙඩ් එක දැක්කේ නැද්ද මිනිහෝ.. ගිහිං ඒකත් බලල වරෙං..:rofl:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    පාරෙ ට්‍රැක් දෙකක් තියෙනකොට වම් පැත්තෙ ට්‍රැක් එකෙන් පලයන්. දකුණෙ ට්‍රැක් එක ඉස්සර කරද්දි විතරක් පාවිච්චි කරපන්.
    :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    පාරෙ ට්‍රැක් දෙකක් තියෙනකොට වම් පැත්තෙ ට්‍රැක් එකෙන් පලයන්. දකුණෙ ට්‍රැක් එක ඉස්සර කරද්දි විතරක් පාවිච්චි කරපන්.

    :lol::lol::lol: