මටනම් පොරගේ ලොකු විශේෂත්වයක් පෙන්නේ නෑ. මම විඩියොස් ටිකයි බලලා තියෙන්නේ. ඒවාගෙ නම්ප්‍රශ්නයක් හැම වීව් එකකින්ම බලලා විග්‍රහ කරන ගතියක් තිබ්බේ නෑ. එයා කරන්නේ මොකක් හරි කරුනක් ගැන එයාගෙ ඔපිනියන් එක කියලා ඊඅ පස්සේ හයියෙන් කෑ ගහන එක. එහෙම කෑ ගහලා විව්ස් ගන්න ට්‍රයි කරනවා කියලා මට හිතෙන්නේ