තැන්ක්ස් මචං...මම සෑහෙන්න මහන්සි වෙලා type කරේ![]()
..එල එල.....
ඒකනේ 
පැපොල් ගෙඩියක් එවන්න විදිහක් නෑ ලඟදි ගෙදර ගහෙන් එකක් එව්ව නෙ. හෙට බලල කඩෙන්වත් එකක් අරන් ඔතල එවන්නං

++