ටහිකේ .. කෝච්චියේ යන ගමන් එපි 2 බැලුවේ . එක පාරටම අරුන් දෙන්න ඇදුම් ගලවන්න පටන් ගත්නේ .ඒ මදිමව ගොඩක් වෙලා ගියානේ මගුල![]()


මොනා කරන්නද.. ගෙදර යනකන් ඉවසන් ඉන්න බැරි උනාජීඕටී පබ්ලික් බලන්නෙ උබට ප්ලාස්ටික් හාල් කැවිලද![]()

anthimata jhonath kelawagannawa whitela ekka satan karalaDani kelawagannawa man dananwa oooon![]()
anthimata jhonath kelawagannawa whitela ekka satan karala
passe set eka nathuwa puka pole gahaganana thama wenne onna
පස්සෙ ඌ ලොක්ක වගේ සිංහාසනේ ඉඳගන්න යනවා, සිංහාසනේ වැලේරියන් කඩු උණු කරලා හදපු එකක් බව ඌ දන්නේ නෑ නෙ. ඉඳගත්ත ගමන් උට රත්වෙනවා, පුපේ කඩු තුඩක් ඇනිලා ඌ සලාන් ගාල කුඩු වෙලා වැටෙනව.
නයිට් කිනා ඔය ඔක්කොමල්ලව මරනවා, මුළු රාජධානියම අල්ලගන්නවාපස්සෙ ඌ ලොක්ක වගේ සිංහාසනේ ඉඳගන්න යනවා, සිංහාසනේ වැලේරියන් කඩු උණු කරලා හදපු එකක් බව ඌ දන්නේ නෑ නෙ. ඉඳගත්ත ගමන් උට රත්වෙනවා, පුපේ කඩු තුඩක් ඇනිලා ඌ සලාන් ගාල කුඩු වෙලා වැටෙනව.

ta hike kiwwaluනයිට් කිනා ඔය ඔක්කොමල්ලව මරනවා, මුළු රාජධානියම අල්ලගන්නවාපස්සෙ ඌ ලොක්ක වගේ සිංහාසනේ ඉඳගන්න යනවා, සිංහාසනේ වැලේරියන් කඩු උණු කරලා හදපු එකක් බව ඌ දන්නේ නෑ නෙ. ඉඳගත්ත ගමන් උට රත්වෙනවා, පුපේ කඩු තුඩක් ඇනිලා ඌ සලාන් ගාල කුඩු වෙලා වැටෙනව.




තව Epi 5කින් ඔක්කොම වෙන්න එපැයි. සීසන් 8 එකකුත් එයිද ?
![]()
ඒත් වයිට් වෝකර්ස් ලට එහෙම වෙන්නේ ඩ්‍රැගන් ග්ලාස් වලින් නේද? වැලේරියන් ස්ටීල් වලින් එහෙම වෙන්නේ නෑ මම හිතන්නේ![]()
මන් නම හිතන්නේ සනසා දෙනවා ජෝන් ස්නොට ගේම. බෙලිෂ් කාරය විස දානවනේ... එකෙන් මේකෙන් තමයි ගේම යන්නේ... තියොන් අන්තිමට වීරයෙක් වෙයිද මන්ද....උව පෙන්නවා වැඩි මේකේ. ග්‍රේ වෝම් මැරෙයි
දොත්රාකිලා ට යුරෝන් කෙළවයි අන්සලිද්ලාට ලනිස්ටරලා කෙළවයි.... එක මකරෙක්ව වගේ මරයි ඔක්කොම නම් මරන්න බරිව්ව්යි....
ඒත් වයිට් වෝකර්ස් ලට එහෙම වෙන්නේ ඩ්‍රැගන් ග්ලාස් වලින් නේද? වැලේරියන් ස්ටීල් වලින් එහෙම වෙන්නේ නෑ මම හිතන්නේ![]()
සලාන් ගාල කුඩු වුනේ අරූව. හාඩ්හෝම් වලදී ජෝන් එකෙක්ව මරන්නේ උගේ වැලේරියන් කඩුවෙන් නෙසලාන් ගාල කුඩු වුනේ අරූව.
වැලේරියන් ස්ටීල් හදල තියෙන්නේ ඩ්‍රැගන් fire එක්ක
එක හින්ද වෙන්න ඕනේ
ඔව් මොකක්හරි එහෙම සීන් එකක් තමා
මකරා ගෑවුනත් ඇති
ඔව් මොකක්හරි එහෙම සීන් එකක් තමා
මකරා ගෑවුනත් ඇති




නයිට් කිංග් ට අහුවෙනවා කියන්නේ මොන මකරද බන්
අර ලොකුම එකාද drogon කියන්නේ
උව white කෙනෙක් එහෙම වුනොත් අනිත් පුංචි එවුන් දෙන්නට ඇප නැනේ
එක පුංචි එකෙක්ට මේ සතියේ මොනව වෙයිද මන්දා