DMI international

rom723

Junior member
  • Jan 7, 2015
    101
    7
    18
    මචන්ලා කව්ද DMI International එකේ වැඩ කරන අය හෝ ඒ ගැන දන්න අය ඉන්නේ.මොන වගේ කම්පැනි එකක්ද ඒක.
    විස්තර දන්න අය කියන්න.අපේ මල්ලී කෙනෙක් වැඩට යන්න ඇහුවා.මම දන්නේ නෑ මේ ගැන.දන්න අය උදව්වක් කරගෙනම යමු.
     
    Last edited:
    • Like
    Reactions: saja

    rom723

    Junior member
  • Jan 7, 2015
    101
    7
    18
    මචන්ලා කව්ද DMI International එකේ වැඩ කරන අය හෝ ඒ ගැන දන්න අය ඉන්නේ.මොන වගේ කම්පැනි එකක්ද ඒක.
    විස්තර දන්න අය කියන්න.අපේ මල්ලී කෙනෙක් වැඩට යන්න ඇහුවා.මම දන්නේ නෑ මේ ගැන.දන්න අය උදව්වක් කරගෙනම යමු.
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    Okath ara Granton lanka kiyana eka wagema thamai,
    mata hithenne unge thawa companyak mcn,
    yanna nam denna epa...:no::no::no:

    OL AL podi kollo kello Management jobs kiyala rawattala, gewal gane yawanawa chinese badu kali tikak deela.
    Unuth banum ahanawa, apeth le kopa wenawa unwa dakkama.

    Magic bullet eka 3000 ta denawalu, redda tamai patta chinese badu...

    Mallita adare nam okkawa yawanna epa.
     
    ehema ekakda bn.tnx bn info ekata.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,311
    8,852
    113
    ඕක මචං නෙට්වර්ක් එකක්
    ගල්කිස්සේ උසාවිය ඉස්සරහ ශාන්ති ප්ලාස්ටික් එක ලඟ තට්ටු දෙකේ බිල්ඩින් එකක ඔක තිබ්බා. මන් 2015දී විතර ගියා ඕකට ඇඩ් එකට ආස වෙලා.(ඇයි මැනේජර් කෙනෙක්ට 60000ක් කිව්වා ඒ කාලේ)
    තනිකරම පාරෙ ඇවිදින්න තියෙන්නේ ටයි පොල්ලක් දාගෙන මහ දවාලේ ගෙයින් ගෙට
    උන්ගෛ් අර බැටරි දාපු මදුරුවෝ මැරෙන දැල්, ටෝච්, තව ගැජමැටික් කෑලී
    මම බැනලා එන්න ආචා

    මොලේ වෙනස් කරනවා හීන පෙන්නලා
    පවු අහිංසක කොල්ලෝ කෙල්ලෝ අනන්ත රැවටෙනවා බන්ස්