Game of Thrones Fans

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ටහිකේ .. කෝච්චියේ යන ගමන් එපි 2 බැලුවේ . එක පාරටම අරුන් දෙන්න ඇදුම් ගලවන්න පටන් ගත්නේ .ඒ මදිමව ගොඩක් වෙලා ගියානේ මගුල :baffled::baffled::baffled::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ටහිකේ .. කෝච්චියේ යන ගමන් එපි 2 බැලුවේ . එක පාරටම අරුන් දෙන්න ඇදුම් ගලවන්න පටන් ගත්නේ .ඒ මදිමව ගොඩක් වෙලා ගියානේ මගුල :baffled::baffled::baffled::baffled:

    ජීඕටී පබ්ලික් බලන්නෙ උබට ප්ලාස්ටික් හාල් කැවිලද :baffled::baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Dani kelawagannawa man dananwa oooon :( :( anthimata jhonath kelawagannawa whitela ekka satan karala
    passe set eka nathuwa puka pole gahaganana thama wenne onna
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Dani kelawagannawa man dananwa oooon :( :( anthimata jhonath kelawagannawa whitela ekka satan karala
    passe set eka nathuwa puka pole gahaganana thama wenne onna
    නයිට් කිනා ඔය ඔක්කොමල්ලව මරනවා, මුළු රාජධානියම අල්ලගන්නවා :yes: පස්සෙ ඌ ලොක්ක වගේ සිංහාසනේ ඉඳගන්න යනවා, සිංහාසනේ වැලේරියන් කඩු උණු කරලා හදපු එකක් බව ඌ දන්නේ නෑ නෙ. ඉඳගත්ත ගමන් උට රත්වෙනවා, පුපේ කඩු තුඩක් ඇනිලා ඌ සලාන් ගාල කුඩු වෙලා වැටෙනව. :P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නයිට් කිනා ඔය ඔක්කොමල්ලව මරනවා, මුළු රාජධානියම අල්ලගන්නවා :yes: පස්සෙ ඌ ලොක්ක වගේ සිංහාසනේ ඉඳගන්න යනවා, සිංහාසනේ වැලේරියන් කඩු උණු කරලා හදපු එකක් බව ඌ දන්නේ නෑ නෙ. ඉඳගත්ත ගමන් උට රත්වෙනවා, පුපේ කඩු තුඩක් ඇනිලා ඌ සලාන් ගාල කුඩු වෙලා වැටෙනව. :P
    :lol::lol: ta hike kiwwalu

    you tube eke dapan oka review ekakata hadala
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    නයිට් කිනා ඔය ඔක්කොමල්ලව මරනවා, මුළු රාජධානියම අල්ලගන්නවා :yes: පස්සෙ ඌ ලොක්ක වගේ සිංහාසනේ ඉඳගන්න යනවා, සිංහාසනේ වැලේරියන් කඩු උණු කරලා හදපු එකක් බව ඌ දන්නේ නෑ නෙ. ඉඳගත්ත ගමන් උට රත්වෙනවා, පුපේ කඩු තුඩක් ඇනිලා ඌ සලාන් ගාල කුඩු වෙලා වැටෙනව. :P

    :rofl::rofl::rofl:

    ඒත් වයිට් වෝකර්ස් ලට එහෙම වෙන්නේ ඩ්‍රැගන් ග්ලාස් වලින් නේද? වැලේරියන් ස්ටීල් වලින් එහෙම වෙන්නේ නෑ මම හිතන්නේ :confused:
     
    Last edited:

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    වයිටල වෝල් එක නගින්නෙවත් කඩන්නෙවත් නැතුව එන්න හදන්නෙ නේද මේ පාර? මම දැක්ක ප්‍රී-ක්‍රෙඩිට් සීන් එකේ වෝල් එකෙන් එහා පැත්තෙ මුහුද ෆ්‍රීස් කරල පෙන්නල තිබ්බ...
    Game-of-Thrones-season-7-opening-credits-white-walkers.jpg

    Screen+Shot+2017-07-25+at+1.58.32+PM.png

    එහෙම උනොත් උන් කෙලින්ම එනව
    https://www.youtube.com/watch?v=HQpnE45w730
    මේක බලපන්...පොත් සෙට් එකේ තියන විදිහට ගොඩක් වෙනස් කරල මේක යන්නෙ නෙද? හෝන් ඔෆ් වින්ටර් එකෙන් කලින් පාර වයිටල වෝල් එක කඩනවනෙ....මේකෙ හැටියට හෝන් ඔෆ් වින්ටර් එක හම්බෙනව සෑම්ට ඒත් ඒක හරියට පෙන්නුවෙ නෑ නේද?

    latest

    horn-of-winter.jpg

    මොනව උනත් මාටින් කාරයට හිතෙන විදිහට කතාව හරවගන්න පුලුවන් නූල් හැම තැනින්ම ඉතුරු කරල කතාව යන්නෙ....පොර මිනිස්සුන්ගෙ ප්‍රතිචාර එහෙම බලල ඕනෙ විදිහට කතාව වෙනස් කරනව....
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    :(:( තව Epi 5කින් ඔක්කොම වෙන්න එපැයි. සීසන් 8 එකකුත් එයිද ?:P

    මේකට අමතරව තව සීසන් 2ක් තියනව....ඒක කියන්නත් බෑ හැබැයි මොකද මුන්ට තව අදින්න පුලුවන්නම් අදිනව ඩෙෆා....තව කතාවක් තියනව රොබර්ට්ස් රෙබලියන් එකත් එක සීසන් එකක වැඩිපුර පෙන්නනව කියල....ඒත් මේ කතාව ඉවර කරන්නෙ නැතුව ඒක පෙන්නන්න ගියොත් නම් මිනිස්සු බලන එකක් නෑ....ඒකත් පට්ට කතාව පෙන්නනවනම්....සීසන් 8 2019 වෙනකන් එන්නෙ නැති සීන් එකකුත් තියනව....මූ මිනිස්සු මරවන්න යන්නෙ ඕක පෙන්නන්නෙ නැතුව ඉඳල
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    :rofl::rofl::rofl:

    ඒත් වයිට් වෝකර්ස් ලට එහෙම වෙන්නේ ඩ්‍රැගන් ග්ලාස් වලින් නේද? වැලේරියන් ස්ටීල් වලින් එහෙම වෙන්නේ නෑ මම හිතන්නේ :confused:

    Valyrian steel walin merenawa Jon Snow ekekwa meruwa neda porage valyrian steel sword eken
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මන් නම හිතන්නේ සනසා දෙනවා ජෝන් ස්නොට ගේම. බෙලිෂ් කාරය විස දානවනේ... එකෙන් මේකෙන් තමයි ගේම යන්නේ... තියොන් අන්තිමට වීරයෙක් වෙයිද මන්ද....උව පෙන්නවා වැඩි මේකේ. ග්‍රේ වෝම් මැරෙයි
    දොත්රාකිලා ට යුරෝන් කෙළවයි අන්සලිද්ලාට ලනිස්ටරලා කෙළවයි.... එක මකරෙක්ව වගේ මරයි ඔක්කොම නම් මරන්න බරිව්ව්යි....
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මන් නම හිතන්නේ සනසා දෙනවා ජෝන් ස්නොට ගේම. බෙලිෂ් කාරය විස දානවනේ... එකෙන් මේකෙන් තමයි ගේම යන්නේ... තියොන් අන්තිමට වීරයෙක් වෙයිද මන්ද....උව පෙන්නවා වැඩි මේකේ. ග්‍රේ වෝම් මැරෙයි
    දොත්රාකිලා ට යුරෝන් කෙළවයි අන්සලිද්ලාට ලනිස්ටරලා කෙළවයි.... එක මකරෙක්ව වගේ මරයි ඔක්කොම නම් මරන්න බරිව්ව්යි....

    හැබැයි ආර්යත් එනවා නේද... ඉස්සර ඉදන්ම Arya, Sansa පොඩි පොඩි අවුල් තිබුනනේ. එහෙම වුනොත් Littlefingerට වැඩේ පොඩ්ඩක් අමාරු වෙයි.

    මකරෙක්ව මරයි කියලා හුගක් අය කියනවා. ඒ නිසා වෙන මොකක්හරි කරයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl::rofl:

    ඒත් වයිට් වෝකර්ස් ලට එහෙම වෙන්නේ ඩ්‍රැගන් ග්ලාස් වලින් නේද? වැලේරියන් ස්ටීල් වලින් එහෙම වෙන්නේ නෑ මම හිතන්නේ :confused:
    හාඩ්හෝම් වලදී ජෝන් එකෙක්ව මරන්නේ උගේ වැලේරියන් කඩුවෙන් නෙ :yes: සලාන් ගාල කුඩු වුනේ අරූව.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හාඩ්හෝම් වලදී ජෝන් එකෙක්ව මරන්නේ උගේ වැලේරියන් කඩුවෙන් නෙ :yes: සලාන් ගාල කුඩු වුනේ අරූව.

    වැලේරියන් ස්ටීල් හදල තියෙන්නේ ඩ්‍රැගන් fire එක්ක
    එක හින්ද වෙන්න ඕනේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes: ඔව් මොකක්හරි එහෙම සීන් එකක් තමා :yes: මකරා ගෑවුනත් ඇති :D
    :D:D:yes::yes:
    නයිට් කිංග් ට අහුවෙනවා කියන්නේ මොන මකරද බන්
    අර ලොකුම එකාද drogon කියන්නේ
    උව white කෙනෙක් එහෙම වුනොත් අනිත් පුංචි එවුන් දෙන්නට ඇප නැනේ
    එක පුංචි එකෙක්ට මේ සතියේ මොනව වෙයිද මන්දා
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :D:D:yes::yes:
    නයිට් කිංග් ට අහුවෙනවා කියන්නේ මොන මකරද බන්
    අර ලොකුම එකාද drogon කියන්නේ
    උව white කෙනෙක් එහෙම වුනොත් අනිත් පුංචි එවුන් දෙන්නට ඇප නැනේ
    එක පුංචි එකෙක්ට මේ සතියේ මොනව වෙයිද මන්දා
    ලොකුම එකා කලීසි පදින එකා නේද. ඌ වෙන්න බෑ එහෙම උනොත් කලීසිත් බිමට වැටෙන්න එපැයි මකර *** වෙලාවේ. පොඩි දෙන්නගෙන් එකෙක් වෙන්න ඇති මම හිතන්නෙ.