පළවෙනි ප්‍රශ්නය:- කාර් එක ජම්ප් කිරීමේදී දක්වා තිබෙන පිළිවෙලට සිදු නොකලොත් ඇතිවන දේ කුමක්ද? එක්ස්ප්ලෝශන්?
එසේ පිපිරීමක් සිදු නොවේනම් චාජ් නොවේද? එසේත් නැත්නම් කිසියම් ඔරිජිනල් බැටරියට වෙනත් හානියක් සිදුවේද?
ඔවු පිපිරිමක් වෙන්න පුළුවන්. ඒක වෙන්නෙ මෙහෙමයි. අපි හිතමුකො මුලින්ම අපි ජම්ප් කෙබල් ඒක good battery ඒකට connect කරනවා කියලා ඒත කොට ඔය කියලා තියෙන විදිහට නොකලොත් ජම්ප් වයර් ඒකිෙනක හො පොසිටිවු වයර් ඒක බොඩි ඒකත් ඒක්ක ගැවිලා හරි short circuit ඒකක් වෙන්න පුලුවන්. ඒතකොට බැටරි ඒකෙන් අධික ධාරාවක් ගමන් කරලා හොද බැටරියෙ පිපිරිමක් වෙන්න පුලුවන්. අනිත් දෙ තමයි අපිට පොලරිටි මාරු වෙන්න පුළුවන් ඒකියන්ෙන් නෙගටිවු පොසිටිවු මාරු වෙන්න පුළුවන්. ඒකෙන් වාහනෙ විදුලි පද්ධතිය සහ කොන්ටේරාල් යුනිට් සම්පුරණ්යෙන් ම උනත් විනාශ වෙන්න පුළුවන්
Last edited:



සෑහෙන විස්තර තියෙනව, පැහැදිලිව විස්තර කරලත් තියෙනව
