අරාබි වසන්තය වගේනේ යකූ![]()
ඔය යක්කු ඉගෙනගන්නව නම් හොඳයි.

ඕක හැදුවම ලෝකේ පුරා ඉන්න ඉස්ලාම් අන්තවාදීන්ට ලේසියෙන්ම රට ඇතුලට එන්න පලුවන් ඉගෙන ගන්න එනවා කියලා.

එහෙම එක ආගමකට විතරක් කැම්පස් එකක් හදන්න දෙන්නේ නෑ.ඕක හදලා ඉවර උනාම රාජ සන්තක කරනවා.එතකොට ඔක්කොමටම ඉගෙන ගන්න පුලුවන්.එහෙම නැත්තන් සින්හල විශ්ව විද්‍යාලවල තම්බින්ට ඉගෙන ගන්න දෙන්න බෑ
සයිටම් වලට නෙවෙයි මේවට කෑගහපියව්