nonis

Member
Mar 27, 2007
17
0
0
BCS CORE Passpapers and Notes

Kaa gawahari core notes and pass papers tiyenawanm please give it to me.loku udauwak planning to do this intake
 
saja

Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    පට්ට තොගයක් තියෙනවනේ බන් :sorry:, ඕන section එක කිව්වොත් screen ෂොට් හරි දාන්නම් :yes:, අනික් ඒවා නම් reference guide book එකේ තියෙනවා නේ, syllabus එකේ තියෙන reading බූක් ලිස්ට් එකේ ඇති.

    PGD ADBMS Note tyana aya ndda?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    පට්ට තොගයක් තියෙනවනේ බන් :sorry:, ඕන section එක කිව්වොත් screen ෂොට් හරි දාන්නම් :yes:, අනික් ඒවා නම් reference guide book එකේ තියෙනවා නේ, syllabus එකේ තියෙන reading බූක් ලිස්ට් එකේ ඇති.

    bcs software engieening 2 wala note deepallokooooooooo plz
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    Certificate Level එකේ Computer and Network Technology එකේ Kmaps අදින හැටි explain කරන සිංහල හරි english හරි හොද video එකක් , web site එකක් තියෙනවනම් දෙන්න , මටත් මතක නැ දැන් :(, තව කෙනෙකුට මම කියල දෙන්න ඕනේ, ලොකු උදව්වක්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    කව්රුත් නැ වගේ :shocked:

    Certificate Level එකේ Computer and Network Technology එකේ Kmaps අදින හැටි explain කරන සිංහල හරි english හරි හොද video එකක් , web site එකක් තියෙනවනම් දෙන්න , මටත් මතක නැ දැන් :(, තව කෙනෙකුට මම කියල දෙන්න ඕනේ, ලොකු උදව්වක්
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,257
    4,711
    113
    key terms කියන්නේ laws ටිකේ summary එක ද ඕනේ ?
    :shocked:
    laws ටිකේ summary tika tibunoth shokeeeeee...

    A subject eke notes, video links ehema thiyenawnam danna.
     
    Last edited:
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    මෙහෙමයි BCS වලට ගහපු videos නම් නැ :sorry:, BIT videos නම් තියෙනවා පොඩ්ඩක් open කරලා බලන්න , මම නම් බැලුවේ නැ එකයි randomly open කරලා බලන්න කිව්වේ :yes:, notes නම් තැනනින් තැන වැදහත් ඒවා දෙන්නම් , පට්ට තොගයක් තියෙනවනේ ඔක්කොම දානව නම්

    http://learntv.lk/video/higher-education/ucsc/bit/Semester_5/it_5105_professional_issues_in_it/

    :shocked:
    laws ටිකේ summary tika tibunoth shokeeeeee...

    A subject eke notes, video links ehema thiyenawnam danna.
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    TOP UP Degree 1k karanna BCS diploma project eka karannama ona na neda. Subject 4 karanan athy neh.. mama ESOFT eke ahuwa eyala nan kiuwa ona na kiyala. eka attada ban. SLIIT eketh puluwan weida.. :sorry: