මම Bcs පටන්ගන්න හදන්නෙ .මේකේ exemption ගන්න පුලුවන්ද ?
විස්තර ටිකක් කියන්නකෝ ....![]()
Kaa gawahari core notes and pass papers tiyenawanm please give it to me.loku udauwak planning to do this intake
machan working experience thiyanawanamm 1 year wage complete karanna puluwannda machann BCS degree eka
, ඕන section එක කිව්වොත් screen ෂොට් හරි දාන්නම්
, අනික් ඒවා නම් reference guide book එකේ තියෙනවා නේ, syllabus එකේ තියෙන reading බූක් ලිස්ට් එකේ ඇති. PGD ADBMS Note tyana aya ndda?
, ඕන section එක කිව්වොත් screen ෂොට් හරි දාන්නම්
, අනික් ඒවා නම් reference guide book එකේ තියෙනවා නේ, syllabus එකේ තියෙන reading බූක් ලිස්ට් එකේ ඇති. bcs software engieening 2 wala note deepallokooooooooo plz
, තව කෙනෙකුට මම කියල දෙන්න ඕනේ, ලොකු උදව්වක් Diploma level eke Professional Issues subject eke key terms tika list karala dennako.
Certificate Level එකේ Computer and Network Technology එකේ Kmaps අදින හැටි explain කරන සිංහල හරි english හරි හොද video එකක් , web site එකක් තියෙනවනම් දෙන්න , මටත් මතක නැ දැන්, තව කෙනෙකුට මම කියල දෙන්න ඕනේ, ලොකු උදව්වක්
key terms කියන්නේ laws ටිකේ summary එක ද ඕනේ ?

, BIT videos නම් තියෙනවා පොඩ්ඩක් open කරලා බලන්න , මම නම් බැලුවේ නැ එකයි randomly open කරලා බලන්න කිව්වේ
, notes නම් තැනනින් තැන වැදහත් ඒවා දෙන්නම් , පට්ට තොගයක් තියෙනවනේ ඔක්කොම දානව නම්
laws ටිකේ summary tika tibunoth shokeeeeee...
A subject eke notes, video links ehema thiyenawnam danna.
laws ටිකේ summary tika tibunoth shokeeeeee...
A subject eke notes, video links ehema thiyenawnam danna.
UK Data Protection Act එකේ note එක PM කරනවා දැන්
