හරි මහින්දට ආයෙ රජ වෙන්ඩ බැ...ඉවරනෙ...පවුලෙ කාටවකුත් බැ...ඒක නිසා හම්බන්තොට වරාය විකුනගෙන කෑවට කමක් නැ....උබල 2116දි මීනි වලෙන් නැකිටල ඒක පරවගෙන සතුටින් ජීවත් වෙනවනෙ ....ශෝක්...
![]()
අනිව කොච්චර නම්බුවක්ද දාර &න්න අගමැති රනිලට කඩේ යන ගූ එන් පී සෙට් එකට ඒකතු වෙන්ඩ හම්බුනාට...ලගදිම සම්මානත් දෙනව අපි හොදම *ක දීමට...උබටත් සෑහෙන සුදුසුමක් තියෙනව...සම්මානය ගන්ඩ...
කිරියේ ගූ එන් පි ...වද අගමැතිට කඩේ යන සෙට් එක....
1.SLCRI
2.Dharatha
3.monson
4.nikdw
5.VPS09
6.sadun buwa
7.ruchira55
8.amasin
9.rangana26
ලිස්ට් එකට නම් එවන්ඩ....අපි නම් එකතු කරල හොද තෙර්ඩ් එකක් දාමු..

ow itin tharka karala pacha unama ohoma gon athal ekak wt ganin pissek pissek wage![]()

mchn meka aluth anduwak. thamat 2 years wt pannuwe na. itin apita thaama meka wattanna tharam narakai kiyanna ba. dipu hama poronduwama thama itu kare na.
pradanama ewa kipayak dunna.
10K padi wadi kara, athyawashya badu mila sahenna pahala damma apu gaman. nithiya wal wadila tibbe, eka kelin kara. hamudawata policiyata balaya dunna, unge arrears gewanna kriyamarga gatta. issara para wada walatane hamudawa yodagatte.
e wagema mahinda pumbala tibba artike poddak slow kara. interest rates wadi kara. maha bankuwen badum kare tikak wadi poliyak dunne ekai.
habai eta samanawama narakat tiyenawa. maha banku horakama kiyala mn nm kiyanne na. eken anduwata paduwak une na, eken une 100% ma badumkara wala aithiya thani samagamak ayuthu widiyata dahagatta eka vitarai . samahara vita ranil and banku lokka plan karala wasiya gatta wenna puluwn. et gov ekata loss ekak une na oya kiyanawa wage. public ekata yanna one profit eka un gatta vitarai.
e wagema wahana wala mila godak wadi kara tax eken. matat kela una eken. et eka welawe hatiyata kalayuthu deyak, rate marga paddathiyata wada wahana pirenna gattama hariyanne nane. e okkoma une mahinda artike pumbapu eken minissu athata anisi lesa mudal labuna. rataka machn onewata wada minissunta salli giyamat awl, minissu higana thathweta watunamat awl. hama ekama control eke tiyan yanna one.
thawa kiyannam atha ridenawa.sahajiwane gana hoda tikak tiyenawa kiyanna
ඇයි බන් බැදුම්කර සිද්දියෙන් කොච්චර පාඩුවක් රජයට වෙනවද පොඩ්ඩක් හිතපන්. බැදුම්කර කුණු කොල්ලෙට අරන් උන් ඒවා ආයෝජනය කරලා කොච්චර වැඩි ගානකටද ආයිත් රජයට විකුන්නන්නේ. තනි සමාගම කියන්නේ අර්ජුන් හිටපු මහා බැංකු අදිපතියනේ. ඌ රනිල් එක්ක එකතු වෙලා තනිකර ගේමක් ගැහුවේ ඒකයි මහා හොරකම කියන්නේ. ප්‍රකෝටි ගණන් පාඩුව මිනිස්සුන්ගේ කරටනේ වැටෙන්නේ.
වාහන මිල වැඩි කරන එක වෙනයි. බොරු චන්ද පොරොන්දු දෙන එක වෙනයි. කෝ හදනවා කියපු වොක්සාවැගන් කම්පැනිය? වොක්සාවැගන් කියල මොකක්ද වෙන බම්බුවක් ගෙනාව. එකෙත් බැනර් එක විතරයි අද වෙනකම්. කෝ ෆ්‍රී වයිපයි? අන්තිමට බලපන් ගාස්තු වැඩි කළා. රට දියුණු වෙන්නේ ඔහොමද? කෝ එතකොට රැකියා දස ලක්ෂෙන් එකක් මේ වෙනකොට දීලා තියෙනවද?
උබ කියනවා මහින්දගේ කාලේ ඒක පුද්ගල ආදායම ඉහල ගියා කියල.. එහෙනම් එකනේ බන් සාමාන්‍ය මිනිස්සුන්ට හොද. එහෙනම් මොකටද මහින්දව පැන්නුවේ? අද වෙනකම් සාමාන්‍ය මිනිහට කිසිම හොදක් ආර්ථිකේ පැත්තෙන් වෙලා නෑ. සල්ලි තියන එකා ගාව තියෙනවා නැති එකා ගාව නැත්තට නෑ. මේ ආණ්ඩුවෙන් බදු ගහලා කලේ රටේ මද්‍යම පන්තිය වට්ටපු එක.
සහජිවනේ ගැනනම් කතා කරන්න එපා. රනිල් වගේ රට කොටියට පාවල දීපු එකෙක් තවත් නෑ
eka plan ekak wena puluwn. eka law ekata anuwa waradi saha wandi ganna naduwak gonu karanna puluwn one kenekta. et thaama vipakshe kaurut ehema gemak adala na. 
කිරියේ ගූ එන් පි ...වද අගමැතිට කඩේ යන සෙට් එක....
1.SLCRI
2.Dharatha
3.monson
4.nikdw
5.VPS09
6.sadun buwa
7.ruchira55
8.amasin
9.rangana26
ලිස්ට් එකට නම් එවන්ඩ....අපි නම් එකතු කරල හොද තෙර්ඩ් එකක් දාමු..


wadiyenma kade yana aya mulinma damma ( with their honorary titles)
1.amasin (King of UNP, UNP ass elite)
2.monson (Queen of UNP)
3.sadun buwa (Servant of UNP)
4.rangana26 (චූ කොල්ලෝ)
5.ruchira55(චූ කොල්ලෝ)
6.SLCRI(චූ කොල්ලෝ)
7.nikdw(චූ කොල්ලෝ)
8.VPS09(චූ කොල්ලෝ)
9.Dharatha(චූ කොල්ලෝ)

wadiyenma kade yana aya mulinma damma ( with their honorary titles)
1.amasin (King of UNP, UNP ass elite)
2.monson (Queen of UNP)
3.sadun buwa (Servant of UNP)
4.rangana26
5.ruchira55
6.SLCRI
7.nikdw
8.VPS09
9.Dharatha


මේක පට්ට අපි තරගයක් සවිධානය කරල හොදම €ක දිමට සම්මානයක් දෙමු.. 