බලපෑම් කර ඇත්තේ විජයකලා...!
ද්‍යා දැරිය ඝාතන සැකකරු නිදහස් කරන්න බලපෑම් කර ඇත්තේ විජයකලා...!
කොහොමද LTTE කාලේ ගැහැණු ළමයි ආරක්ෂා උනා කිව්ව උන්දැගේ කෙරුවාව....?
සැකකරු නිදහස් කිරීමට ළමා කටයුතු ඇමතිනියගෙන් ඉල්ලීමක්
වාර්තා වන අන්දමට, මහාචාර්ය තමිල්මාරන් මීට පැටලෙන්නේ ද ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන් නිසාය. විජයකලා මහේශ්වරන් ඇමතිනිය මහාචාර්යවරයාව අමතා ” මේ කොල්ලා හොඳ එකෙක්. අපි දන්න එකෙක්. ස්විස් ඉන්නෙත්. මෙයාට මේ වෙලාවේ උදව් කරන්න. මෙයාත් ඔයාලට උදව් කරයි” යනුවෙන් ප්‍රකාශ කරමින් මහාලිංගම් සශීකුමාර් නිදහස් කරන මෙන් ලලිත් ජයසිංහට බලපෑම් කිරීමට මහාචාර්ය තමිල්මාරන්ව පොළඹවාගෙන තිබේ. ලලිත් ජයසිංහ යනු මහාචාර්ය තමිල්මාරන්ගේ ගෝලයෙකි. විජයකලාගේ ඉල්ලීම පසුපස තවත් රහසක් තිබේ. එනම් මහාචාර්ය තමිල්මාරන් ඊළඟ මැතිවරණයකදී කයිට්ස්, පුංකුඩුතිව් ප්‍රදේශය සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් තරඟ වැදීමට බලාපොරොත්තුවෙන් සිටීමයි. සශීකුමාර් යනු පුංකුඩුතිව් ප්‍රදේශයේ ජාවාරම්කාරයෙකි, වචනයෙන් ම කීවොත් ‘ගේම් කාරයෙකි’. ඡන්දයකට යන විට තමිල්මාරන්ට ඔහුගේ ‘උදව්’ වුවමනා ය.