සූර්ය_ත්‍රීවිලරය
New Invention by Visnudarshan - 13 years , Grade 7...
අවුරුදු 13 ක් වයස ඇති වත්තේගම භාරති දමිළ විද්‍යාලයේ 7 ශේුණියේ ඉගෙනගන්න විෂ්ණුදර්ශන් ශිෂ්‍යයාගේ නව නිපයුමක් වන සූර්ය බල ශක්තියෙන් ධාවනය වන තිුරෝද රථය. අද දින වත්තේගම කලාප කාර්යාලයට පෙන්වීම සදහා ඔහු විසින්ම පදවාගෙන පැමිණියේය.
මේ පොඩි දරුවා පදවන ත්‍රිවිලරයේ වීඩියෝව නැරබීමට අවශ්‍යනම් පහත සඳහන් ලින්ක් එක වෙත පිවිසෙන්න.
https://www.facebook.com/nissanka.wijenayake.73/videos/1538170769580233/