ගිවිසුම කැඩුවොත් ටහිකෙයිද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගිවිසුම කැඩුවොත් ටහිකෙයිද?

    මට තියන ප්‍රශ්නේ.. තව සතියක් යද්දි ලන්කාවේ ආන්ඩුව ඔය සල්ලි ටික (USD 1.2B) ඉවර කරනවා. චීන්නු දන්නවා ඒක ඊට පස්සේ ගිවිසුමේ කොන්දේසි කඩ කෙරුවොත් මොකො සින්හලු කරන්නේ. ආපහු දෙන්න සල්ලිත් නැ. චීනා කොන්දේසි කඩ කරලා මිලිටරි බේස් එකක් ගහන්න ඔනයි කිව්වොත් මොකො කොරන්නේ හිටන්..
     
    • Like
    Reactions: somalal

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    මට තියන ප්‍රශ්නේ.. තව සතියක් යද්දි ලන්කාවේ ආන්ඩුව ඔය සල්ලි ටික (USD 1.2B) ඉවර කරනවා. චීන්නු දන්නවා ඒක ඊට පස්සේ ගිවිසුමේ කොන්දේසි කඩ කෙරුවොත් මොකො සින්හලු කරන්නේ. ආපහු දෙන්න සල්ලිත් නැ. චීනා කොන්දේසි කඩ කරලා මිලිටරි බේස් එකක් ගහන්න ඔනයි කිව්වොත් මොකො කොරන්නේ හිටන්..

    ඇත්තම සීන් එක හම්බන්තොට වරාය දියුණු වෙනවට රට දියුණු කරන්න මුන් කැමති නෑ පැහැදිළි කුහක කම නැත්නම් ක්‍රා ඇල කපපු ගමන් චාන්ස් එක වදින්නේ ලංකාවට..මුන් ඉන්න ටිකේ සල්ලි හම්බ කිරිල්ලක් කරන්නේ බන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇත්තම සීන් එක හම්බන්තොට වරාය දියුණු වෙනවට රට දියුණු කරන්න මුන් කැමති නෑ පැහැදිළි කුහක කම නැත්නම් ක්‍රා ඇල කපපු ගමන් චාන්ස් එක වදින්නේ ලංකාවට..මුන් ඉන්න ටිකේ සල්ලි හම්බ කිරිල්ලක් කරන්නේ බන්
    කොහොමත් දැන් ඔය ඉඩම චීනුන්ගේ. ආයේ කත දෙකක් නැ. අඩු තරමේ මොලේ තියන ආන්ඩුවක්නම් ඔය හම්බ වෙන සල්ලි ටික අඩු තරමේ 6 මන්ත්ස් වලටවත් කොහේ හරි ඉන්වෙස්ට් කරලා තියාගත්තොත් හොදා වියදම් නොකර.. චීනා මොකඛරි කෙලියක් කරන්න හැදුවොත් සල්ලි ටික දීලා ආපහු ගන්නවත් පුලුවන්. ඒකත් වියදම් කරගත්තොත් නම් සොරිම තමයි.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    Agreement eka balanna link ekak thibenawada?
    samanyen agreement kada kalama kada nokarapu kena apahu mual denna thibenawa kiyanne maha asadarana agreement ekakne.

    MILITORY base ekak gahanna hadanawayi kiyanne agreement kadimak. etakota salli apahu gewala agreement eka nawatanna wenne kiyalada kiyanne :-)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,931
    1
    56,958
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගිවිසුම කඩන්න චීන්නුන්ට ඕනෙ වෙන එකක් නෑ. අපේ අයියලම ගිහින් තව කීයක් හරි දීල මිලිටරි බේස් එකක් ගහගනින් කියයි ;)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,931
    1
    56,958
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමත් දැන් ඔය ඉඩම චීනුන්ගේ. ආයේ කත දෙකක් නැ. අඩු තරමේ මොලේ තියන ආන්ඩුවක්නම් ඔය හම්බ වෙන සල්ලි ටික අඩු තරමේ 6 මන්ත්ස් වලටවත් කොහේ හරි ඉන්වෙස්ට් කරලා තියාගත්තොත් හොදා වියදම් නොකර.. චීනා මොකඛරි කෙලියක් කරන්න හැදුවොත් සල්ලි ටික දීලා ආපහු ගන්නවත් පුලුවන්. ඒකත් වියදම් කරගත්තොත් නම් සොරිම තමයි.

    6 months? budget in 3 - 4 months
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,929
    27,013
    113
    ලබන මාසේ විතර වෙද්දි ඔතන මිලිටරි නැව් ටික එයි වගේ හිතුවටත් කලින්..

    Ane me nikan boru panditha kam nathuwa hitapan. :lol: 85% CMPort aithiya thiyana CICT ekata submarine enna ahuwahama enna epa kiwwa.

    China snubbed: Sri Lanka refuses permission to dock submarine

    Posted By: PTI

    Updated: Friday, May 12, 2017, 7:31 [IST]

    Colombo, May 11: Sri Lanka refused permission for a Chinese submarine to dock at Colombo next week after a similar visit in 2014 angered regional super-power India, a top defence official said on Thursday.
    Sri Lanka refuse Chinese submarine docking at Colombo port

    Chinese authorities had sought clearance for a port call at Colombo where a Chinese state-owned company operates a mega container terminal, the official said asking not to be named. "They have asked for permission, but we have said no," the official told. "It is a very sensitive matter." He did not elaborate.

    - http://www.oneindia.com/internation...ubmarine-docking-at-colombo-port-2433407.html

    After Sri Lanka snub, Chinese submarine may head to Karachi

    Rajat Pandit | Updated: May 13, 2017, 04.18 PM IST

    India is keeping close tabs on the Chinese submarine currently prowling in the Indian Ocean Region (IOR), which is now likely to head for Karachi after being refused permission to dock at Colombo+ , even as it has dispatched four warships on an overseas deployment to south-east Asia and southern Indian Ocean.

    - http://timesofindia.indiatimes.com/...i-after-colombo-snub/articleshow/58649191.cms

    Ane me nikan boru panditha kam nathuwa hitapan. Boru hithalu hithtt hitha umbama choon weyan asanam. :lol:

    Strict prohibition on using of Hambantota port property for activities of military nature

    26 July 2017

    There is a strict prohibition from using the Hambantota port property or surrounding areas in any activities of military nature whatsoever, whether in land, air or in sea, offshore, or offshore within the territory of Sri Lanka, according to the draft of the agreement tabled in Parliament today.

    The agreement specifies that the use of the port property and the common user facilities shall be strictly dedicated for the purpose of port and marine related commercial and development activities stipulated in the agreement and with a strict prohibition from “using or carrying out any non-port and non-marine related commercial activities and/or activities involving military personnel and /or any kind/type of activities of military nature whatsoever , whether in land, air or in sea, offshore, or offshore within the territory of Sri Lanka .

    “The government of Sri Lankan (GOSL) shall have the sole power and be the sole authority over such activities,’ the agreement stipulates.

    It also states that “the sole authority for granting all requisite permissions, clearances and approvals for bringing in or berthing warships, submarines or storing, warehousing of any military equipment and machinery , installation of communication networks/facilities shall only be with GOSL.”

    The GOSL will also establish its own level of domestic environmental and other protections and its own sustainable developments laws, policies and priorities and submit its commitments in occurrence with, and subject to the rules of international law, treaties and conventions.

    The signatories to the public private partnership agreement for the port of Hambantota will be the Sri Lanka Port Authority (SLPA) ,Secretary to the Ministry of Ports and Shipping and the China Merchants Port Holdings Company (CMPort) Limited, according to agreement.

    Under the terms of the agreement, CMPort will invest a sum of US$ 1.12 billion in Hambantota port and marine related activities.

    The Ports Authority will incorporate two separate private limited liability companies in Sri Lanka as independent profit oriented enterprises, with the two companies capitalized to a cumulative value of US$1.4 billion including through the transfer of assets of the Port of Hambantota and leasing out the man-made island.

    - http://www.sundaytimes.lk/article/1...a-port-property-activities-of-military-nature
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Agreement eka balanna link ekak thibenawada?
    samanyen agreement kada kalama kada nokarapu kena apahu mual denna thibenawa kiyanne maha asadarana agreement ekakne.

    MILITORY base ekak gahanna hadanawayi kiyanne agreement kadimak. etakota salli apahu gewala agreement eka nawatanna wenne kiyalada kiyanne :-)
    මේකනේ සිද්දිය. දැන් ඔය වරායේ මුල් ඇග්‍රීමන්ට් එකේ තිබ්බද කියහන්කො 99 අවුරුදු බද්දක්.. නැනේ. ඒ කියන්නේ ඒ ඇග්‍රිමන්ට් එක කඩලනේ මේක ගැහුවේ.. ඉතින් අපි කොහොමද තක්කෙටම විශ්වාස කරන්නේ මේ ඇග්‍රිමන්ට් එක කඩන්න බැ කියලා.. මුල් එක කැඩුවනම්, මේක කඩන්න බැරිද? කැඩුවොත් මොකො අපි චීනෙට යුද ප්‍රකාශ කරන්නද? මේ ඩීල් එක නිසා අපිට මිතුරු ගොඩක් රටවල් අපිට දැන් නැ. එහෙව් එකේ උන් එයිද බේරන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තට ඔය සල්ලි ටික නිකන්ම එක එක ඒවා ගෙන්නන්න නාස්ති කරන්නෙ නැතුව ආයෝජනයක් කරා නං හරි නෙ :oo: කොහෙහරි තියෙන අපි වගේම කාලකන්නි රටකට ගිනි පොලියට ණයට දුන්න නං හරි :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇත්තට ඔය සල්ලි ටික නිකන්ම එක එක ඒවා ගෙන්නන්න නාස්ති කරන්නෙ නැතුව ආයෝජනයක් කරා නං හරි නෙ :oo: කොහෙහරි තියෙන අපි වගේම කාලකන්නි රටකට ගිනි පොලියට ණයට දුන්න නං හරි :P
    ඕවා අපේ මිනිස්සු කරන නැ බන් පුලුවන්නම් තව වාහන සෙට් එකක් ගෙනේවි :lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ane me nikan boru panditha kam nathuwa hitapan. :lol: 85% CMPort aithiya thiyana CICT ekata submarine enna ahuwahama enna epa kiwwa.
    උබේ ගොන් පොස්ට් පේස්ට් නොකර් ඇත්තටම කියහන්කො ගිවිසුම කැඩුවොත් මොකො කරන්නේ කියලා. චීන්නු කියලා සර්වබලදාරිද? උන් ශාන්තුවරුද? 100%ක් කිව්වැකිද කඩන් නැ කියලා. මම අහන්නේ ගිවිසුම උල්ලන්ගනය කලොත් මේක වෙනවා, මේක කරනවා කියලා මොනවද තියෙන්නේ? රටට කියපන් නිකන් පොපා වගේ කොපි පේස්ට් නොකර.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගිවිසුම කඩන්න චීන්නුන්ට ඕනෙ වෙන එකක් නෑ. අපේ අයියලම ගිහින් තව කීයක් හරි දීල මිලිටරි බේස් එකක් ගහගනින් කියයි ;)

    6 months? budget in 3 - 4 months
    දැන්මම නේවි එකේ උන් චීන්නුගේ නැව් අස්සෙද දන්නේ නැ. එහෙමට කුජීත වැඩනේ වෙන්නේ. නේවි එකේ උන්ටම කියවලා බේස් එක හදවන්න බැරි නැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇත්තට ඔය සල්ලි ටික නිකන්ම එක එක ඒවා ගෙන්නන්න නාස්ති කරන්නෙ නැතුව ආයෝජනයක් කරා නං හරි නෙ :oo: කොහෙහරි තියෙන අපි වගේම කාලකන්නි රටකට ගිනි පොලියට ණයට දුන්න නං හරි :P

    ඕවා අපේ මිනිස්සු කරන නැ බන් පුලුවන්නම් තව වාහන සෙට් එකක් ගෙනේවි :lol::lol:
    අපේ උන් කරන බිස්නස්.. ලබන සතිය වෙනකොට ඔය සල්ලි ඉවරයි.. චීනා ඊට පස්සේ තමා ගේම ගහන්නේ.. ඇට තමා උගස් තියන්න වෙන්නේ ඊට පස්සේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    මේකනේ සිද්දිය. දැන් ඔය වරායේ මුල් ඇග්‍රීමන්ට් එකේ තිබ්බද කියහන්කො 99 අවුරුදු බද්දක්.. නැනේ. ඒ කියන්නේ ඒ ඇග්‍රිමන්ට් එක කඩලනේ මේක ගැහුවේ.. ඉතින් අපි කොහොමද තක්කෙටම විශ්වාස කරන්නේ මේ ඇග්‍රිමන්ට් එක කඩන්න බැ කියලා.. මුල් එක කැඩුවනම්, මේක කඩන්න බැරිද? කැඩුවොත් මොකො අපි චීනෙට යුද ප්‍රකාශ කරන්නද? මේ ඩීල් එක නිසා අපිට මිතුරු ගොඩක් රටවල් අපිට දැන් නැ. එහෙව් එකේ උන් එයිද බේරන්න.

    amendments karana puluwanne framework agreement 1ken finally sign karana MOA 1kata
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    amendments karana puluwanne framework agreement 1ken finally sign karana MOA 1kata
    ඇත්තටම ගිවිසුමේ මොනාද මචන් තියෙන්නේ. මොනවද ඔතන කරන්න පුලුවන්.. බැරි.. අපි දන්නේ නැනේ බන්. ඔතන උන් නියුක් ටෙස්ට් කලොත් ඒකත් ඇග්‍රිමන්ට් එකට අනුව සාදාරනද කියලා. චීනට මේන්ලැන්ඩ් එකේ කරන්න බැරි දේවල් ඔතන කරන්න ගත්තොත් ඒක අවාසියිනේ. ආන්ඩුව ගිවිසුම රටට කියන එක වටිනවා. නිකන් ගිවිසුමක් ගැහුවා කියනවට වඩා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Anduwata athata salli hamba wenne na. China gen gaththu naya+poliyata hilaw karana eka karanne
    එහෙනම් ඇමතියා කියන්නේ සල්ලි කෙල්න්ම බාන්ඩාගාරෙට කියලා. ඊයේ සුදු ඇදගෙන ඌ කිව්වේ කෙලින්ම 1.2 හබවෙනවා බාන්ඩාගාරෙට කියලා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මට තියන ප්‍රශ්නේ.. තව සතියක් යද්දි ලන්කාවේ ආන්ඩුව ඔය සල්ලි ටික (USD 1.2B) ඉවර කරනවා. චීන්නු දන්නවා ඒක ඊට පස්සේ ගිවිසුමේ කොන්දේසි කඩ කෙරුවොත් මොකො සින්හලු කරන්නේ. ආපහු දෙන්න සල්ලිත් නැ. චීනා කොන්දේසි කඩ කරලා මිලිටරි බේස් එකක් ගහන්න ඔනයි කිව්වොත් මොකො කොරන්නේ හිටන්..

    Dam me salli awama ape us dollar eke gana aduweida Danne. shata 10 loku banal adu wenawa. USD tick tiamawa tama RS walätä exchange kare ne tama .
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Dam me salli awama ape us dollar eke gana aduweida Danne. shata 10 loku banal adu wenawa. USD tick tiamawa tama RS walätä exchange kare ne tama .
    පොඩ්ඩක් අඩුවෙයි. ඒත් මේ ඩීල් එක අස්තාවරයිනේ. චීනේ ආන්ඩුව ඊයේ ඩීල් ගහලා අද කියනවනේ පාඩුයි කියලා.