දෙවියන් වහන්සේ ඊජිප්තුවේ සෑම පවුලක හිටිය කුලුඳුල් දරුවාව ඝාතනය කළා. හේතුව? දෙවියන් වහන්සේ පාරාවෝ එක්ක තරහ නිසා. දෙවියන් වහන්සේ සතුන් පවා ඝාතනය කළාඉන්පසු මධ්‍යම රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේ, සිහසුන් අරා සිටි පාරාවෝගේ කුලුඳුලා පටන් සිරගෙයි සිටි සිරකරුවාගේ කුලුඳුලා දක්වා, මිසර දේශයෙහි වසන කුලුඳුලන් සියල්ලන්ට සහ මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දුන් සේක - නික්මයාම 12:29, බයිබලය.

