මේක ඇත්තද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉන්පසු මධ්‍යම රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේ, සිහසුන් අරා සිටි පාරාවෝගේ කුලුඳුලා පටන් සිරගෙයි සිටි සිරකරුවාගේ කුලුඳුලා දක්වා, මිසර දේශයෙහි වසන කුලුඳුලන් සියල්ලන්ට සහ මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දුන් සේක - නික්මයාම 12:29, බයිබලය.
දෙවියන් වහන්සේ ඊජිප්තුවේ සෑම පවුලක හිටිය කුලුඳුල් දරුවාව ඝාතනය කළා. හේතුව? දෙවියන් වහන්සේ පාරාවෝ එක්ක තරහ නිසා. දෙවියන් වහන්සේ සතුන් පවා ඝාතනය කළා
 

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    වැඩි දෙයක් දන්නෙ නෑ මචං
    උබව එන්න එන්න රතු වෙනවා වගේ..
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔය මොසෙස්ගේ සීන් එකනේ..

    Pharaoh was holding Moses and his people captive, and doing really nasty things to them. God tells Pharaoh to let his people go, but Pharaoh says no. To show Pharaoh that he means business, God retaliates by killing thousands of first born children (and adults that were first borns too I guess). I'll stick to the children though. I'm assuming some firstborns were young. Anyway, many of those children had nothing to do with the slavery and atrocities committed by the Egyptian rulers. It's a lot like being punished for something someone else does.