⚇⚇එළකිරියේ බයි ටොයි ඩේටා බේස්⚇⚇⚇⚇

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,746
    40,370
    113
    මෙන්න මගෙ නමත් දාල :angry::angry::angry: I protest :angry::angry::angry:

    //පට්ටපල් බොරුවක් උනත් තමන්ගේ නායකයා වෙනුවෙන් සාධාරණීකරණය කරන //

    කොහෙද ඕයි මම මෙහෙම කරලා තියෙන්නෙ :angry::angry:

    වහාම පෙන්නන්න නැත්නම් නම අයින් කරන්න ඇයි යකෝ! :angry:

    අනේ තෝවගෙ ගොනෙක් මෝඩ මූසලයෙක්. මුලින්ම මොකක් හරි ලිස්ට් එකකින් බෝර්ඩ් වෙයන්. ඊට පස්සෙ එතනින් තමන් කැමති ගෲප් එකකට පැනපන්. ඊට පස්සේ රෑන්කින් මේන්ටෙන් කරන්න ප්ලෑනක් ගහලා පොඩ්ඩ පොඩ්ඩ උඩට එන්න බලපම්. උබට තේරෙන්නේ නෑ සබ්ජෙක්ට් එක. මම එකේ ඉඳලා හතට වැටුන දුක දන්න නිසයි බොට මෙහෙම කියන්නෙ. වෙන උන් නම් මෙහෙම කියන්නෙත් නෑ :dull::dull: පිට් එක නිසයි කිව්වෙ :D
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    අනේ තෝවගෙ ගොනෙක් මෝඩ මූසලයෙක්. මුලින්ම මොකක් හරි ලිස්ට් එකකින් බෝර්ඩ් වෙයන්. ඊට පස්සෙ එතනින් තමන් කැමති ගෲප් එකකට පැනපන්. ඊට පස්සේ රෑන්කින් මේන්ටෙන් කරන්න ප්ලෑනක් ගහලා පොඩ්ඩ පොඩ්ඩ උඩට එන්න බලපම්. උබට තේරෙන්නේ නෑ සබ්ජෙක්ට් එක. මම එකේ ඉඳලා හතට වැටුන දුක දන්න නිසයි බොට මෙහෙම කියන්නෙ. වෙන උන් නම් මෙහෙම කියන්නෙත් නෑ :dull::dull: පිට් එක නිසයි කිව්වෙ :D

    oyawa toi list ekata danawa. :yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,679
    1
    10,974
    113
    මහින්දගේ පුකෙන් එන ගූත් පට්ට ස්පයිසි කියලා හායි... හූයි... ගාලා කන උන් ඉන්නෙ :rofl:
    මෛත්‍රීගේ පුකෙන් එන ගූත් පට්ට ස්පයිසි කියලා හායි... හූයි... ගාලා කන උන් ඉන්නෙ :rofl:
    රනිල්ගේ පුකෙන් එන ගූත් පට්ට ස්පයිසි කියලා හායි... හූයි... ගාලා කන උන් ඉන්නෙ :rofl:

    :lol::lol::rofl:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    gasa84 ටොයියෙක් නෙවෙයි.ඌ හරි දේට හරි කියන වැරදි දේට වැරදියි කියන එකෙක්.
    Hyaenidae මහින්දට පක්ෂවුනාට කඩේ යන එකෙක් නෙවෙයි. (තව bravehearts කියලා පොරක් ඉන්නවා .පොරත් මහින්දට පක්ෂ ඒ වුනාට කරුණු සහිහව කතාකරන එකෙක්.)
    ruchira55ත් දැන් කඩේ යන මට්ටමේ ටොයියෙක් .
    තව sadun gamage,rangana26,janith1994 රෙදි නැහුව කඩේ යන ටොයියෝ සෙට් එකක්
    මීටකලින් හිටපු අමතක කරන්න බැරි එකෙක් දිල්වාලේ .

    හයි----- මට පීඑම් කලා. මම රිප්ලයි කලා මම එයාව මේ ලිස්ට් එකට දැම්ම හේතුව එක්ක.
    මම මේ ලිස්ට් එකට දැම්මේ "පට්ටපල් බොරුවක් උනත් තමන්ගේ නායකයා වෙනුවෙන් සාධාරණීකරණය කරන අයගේ නම්". මම මේ ගැන ප්‍රසිද්ධියේ එයාගෙ කමෙන්ට් එකට රිප්ලයි නොකලේ මම යවපු පී එම් එකට උත්තරයක් තාම අවේ නැති නිසා. ඕඩියන්ස් එකට ත්‍රෙඩ් සප්ලයි කරනවා වගේ හිතුනා. මම ලින්ක්ස් යැව්වා.
    මම මේ බයි ටොයි ලිස්ට් එකක් හදන්නේ එයාලත් එක්ක තරහකට නෙවෙයිනෙ. ඉතින් හයන්ඩඉ මේ ගැන අවුලක් හිතන්න ඕනේ නෑ. මම කිසිම වෙලාවක පක්ශෙකට කැමති වෙලාම කමෙන්ට් දාන අයව බයි හෝ ටොයි කියල ගත්තේ නෑ. පරණ ත්‍රෙඩ්ස් හා පෝස්ට්ස් බැලුවම හයින්ඩියි පක්ෂේ/නායකයා වෙනුවෙන් කොපි පේස්ට් කරලා අනිත් අය ලවා සාධාරණීකරණය කරන ස්වභාවයක්..

    ගසා84 ගැන කියපු දේ නම් හරි වගේ තමා. ඒ මෙම්බර් සෑහෙන ඕපන් මයින්ඩඩ් දෙපැත්තටම ගහනවා. අර ලේzලිසඩ් කිව්ව වගේ අලුත් කැටගරියක් හදන්න වෙන කෙනෙක් වගේ:lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,746
    40,370
    113
    oyawa toi list ekata danawa. :yes:

    "රියල් ටොයි ටයිප්" අයින් කරලා. මෙන්න මේ විදිහට දානව නම් හා:D

    කිරියේ ගූ එන් පි ...වද අගමැතිට කඩේ යන සෙට් එක....

    1.ruchira55
    2.Dharatha
    3.monson
    4.nikdw
    5.VPS09
    6.sadun buwa


    ලිස්ට් එකට නම් එවන්ඩ....අපි නම් එකතු කරල හොද තෙර්ඩ් එකක් දාමු..:yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,370
    113
    පරණ ත්‍රෙඩ්ස් හා පෝස්ට්ස් බැලුවම හයින්ඩියි පක්ෂේ/නායකයා වෙනුවෙන් කොපි පේස්ට් කරලා අනිත් අය ලවා සාධාරණීකරණය කරන ස්වභාවයක්..

    Hyaenidae said:
    good person said:
    මහින්දගේ කාලේ අපි වර්ල්ඩ් කප් ෆයිනල්ස් ගියත් ලොකුවට සතුටක් නැහැ.
    මොකද අපි හිටියේ උඩම හින්ද.

    සිරිසේනගේ කාලේ සිම්බාබ්වේ ටීම් එකට ගැහැව්වත් හරිම සතුටුයි. දැන් අපි ඉන්නේ යටම හින්ද.

    යහපාලනය එක්ක කුඩාම දේවල් එක්ක සතුටුවෙන්න අපි පුරුදු වුනා.
    කුණු ටැක්ටරේ ආවත් ඒකත් සතුටක්.

    ඩෙංගු හැදිලා 1000ක් මැරෙන්නේ නැතුව 290ක් මැරුණත් ඒකත් සතුටක්.
    අජිත් පි පෙරේරා පුංචි කාණුවක් හැදුවත් ඒකත් මහා සංවර්ධනයක්.

    පුංචි ළමයෙක් ගාව ජනාධිපති නැවැත්තුවත් ඒකත් ලොකු සතුටක්.

    ආණ්ඩුව ඉස්පිරිතාල හදන්නේ නැතිව නෙවිල් ප්‍රනාන්දු හදපු එකක් බද්දට ගත්තත් ඒකත් පෝස්ටර් ගහල ඇඩ් දාන්න දෙයක්.

    එහෙම බලන් යනකොට අපිට අල්පේච්ඡතාවය මේ සරල නායකයා පුරුදු කෙරුවා.

    hungak thread copy paste karala tyenawa erozan ge audience ekata :)


    http://www.elakiri.com/forum/showthread.php?t=1751092

    Generally dapu hungak thread wala targeted audience eka bayiyan.
    sadaranikaranaya kireema ho karaweema unath result eka ekai. posts walath ehemai. meka tharahakin karana deyak neweyi.
    oya karala thiyenneth audience eka wenuwen facility dena eka. erozan or sandun buwa thathweta watila ne :no:

    itin mama hithanawa asadaranayak wenne ne kiyala e nisa. ok?

    ඒ ආතල් හරියන්නේ නෑ :D

    ///පට්ටපල් බොරුවක් උනත් තමන්ගේ නායකයා වෙනුවෙන් සාධාරණීකරණය කරන //

    මෙහෙම කරලා තියෙන තැනක් පෙන්නන්න නැත්නම් නම අයින් කරන්න.

    ටාගට් ඕඩියන්ස් අදාලම නෑ මම බොරු කියලත් නෑ. :yes:

    :rolleyes::lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,370
    113
    අනේ තෝවගෙ ගොනෙක් මෝඩ මූසලයෙක්. මුලින්ම මොකක් හරි ලිස්ට් එකකින් බෝර්ඩ් වෙයන්. ඊට පස්සෙ එතනින් තමන් කැමති ගෲප් එකකට පැනපන්. ඊට පස්සේ රෑන්කින් මේන්ටෙන් කරන්න ප්ලෑනක් ගහලා පොඩ්ඩ පොඩ්ඩ උඩට එන්න බලපම්. උබට තේරෙන්නේ නෑ සබ්ජෙක්ට් එක. මම එකේ ඉඳලා හතට වැටුන දුක දන්න නිසයි බොට මෙහෙම කියන්නෙ. වෙන උන් නම් මෙහෙම කියන්නෙත් නෑ :dull::dull: පිට් එක නිසයි කිව්වෙ :D

    :lol::lol::lol:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    හැමෝම ඉතින් තමන්ගේ නායකයා හරියි. අනික් අය වැරදියි කියලනේ කියන්නේ. :)

    ඔයත් ශෙයාර් කරලා අත පිහගන්න යටින් දානවා සාකච්ඡාවට කියලත්. ඕවා ට්‍රික්ස්නේ :)

    අර උමා ඔය ගැන ඔයා ශෙයාර් කරනවා. එහෙ මිනිස්සුම්ගේ ප්‍රශ්නේ විසඳෙනවා වගේ මතයක් කරළියට ගෙනල්ලා තියෙනවා ටික කලෙකින්. ඒක එම්.ආර්. පටන් ගත්තු නිසා බේරගන්න. ඔයා නොදන්නවා වෙන්න බෑ ඒ ප්‍රොජෙක්ට් එක හරියට ෆීසිබ්ලිටි නොකර කරපු නිසයි ෆේල් උනේ කියලා. ඒකේ කමෙන්ට් වල වත් ඔයාම දාපු ත්‍රෙඩ් එකේදි මිනිස්සු වෙනුවෙන් කතාකරනවා.පට්ටපල් බොරු වෙනුවෙන් පෙනී ඉන්නෙ අන්න ඒ විදියට.
    ඔයා හරි ඔයා එක පේළියක් ලියලා තිබ්බනම් උන වැරදි හදාගන්න වත් උත්සහ කලොත් හොඳයි කියලවත් :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,370
    113
    //oya karala thiyenneth audience eka wenuwen facility dena eka. erozan or sandun buwa thathweta watila ne
    itin mama hithanawa asadaranayak wenne ne kiyala e nisa. ok?
    //

    පෝස්ට් වලට කමෙන්ට් කරන අය ගැන මම වගකියන්න ඕන නෑනේ :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,370
    113
    ඒක එම්.ආර්. පටන් ගත්තු නිසා බේරගන්න. ඔයා නොදන්නවා වෙන්න බෑ ඒ ප්‍රොජෙක්ට් එක හරියට ෆීසිබ්ලිටි නොකර කරපු නිසයි ෆේල් උනේ කියලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1804564

    හැබැයි උමාඔය ප්‍රොජෙක්ට් එකේ ඇත්තටම ප්‍රශ්නයක් තියනවා...දැන් එමු ප්‍රශ්නෙට.. ප්‍රශ්නෙ එන්නෙ ටනල් හාරන්න යද්දි.. මේකෙ ටනල් 3යි. ඒ තුනෙන් පුහුල්පොල-ඩයරබා යාකරන ලින්ක් ටනල් එක හදලා ඉවරයි.. ඒකෙ දිග කිලෝමීටර් 4යි.. ඒක හදද්දිත් වතුර කාන්දු වුනා.. ඒ කාන්දු නවත්වගෙන සීල් කරගෙන ටනල් එක හදල ඉවර කලා.. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ.. තව ටනල් දෙකක් තියනවා හෙඩ්‍රේස් ටනල් එක සහ ටේල්රේස් ටනල් එක...හෙඩ්‍රේස් කියන්නෙ ඩයරබා වලින් විදුලි බලාගාරෙට වතුර ගෙනියන්න හදන මේ ටනල් එකේ දිග කිලෝමීටර් 15ක්, ටේල් රේස් එකෙන් බලාගාරෙ ඉදන් අලිකොටආරට වතුර ගෙනියනවා ඒකෙ දිග කිලෝමීටර් 3.3ක්.. මේකෙන් ප්‍රශ්නෙ ඇවිත් තියෙන්නෙ හෙඩ්‍රේස් එකේ.. ප්‍රශ්නෙ තමයි හාරද්දි භූගත ජලය කාන්දුවෙනවා ඒ නිසා ටනල් ට්‍රේස් එක උඩ තියන ප්‍රදේශවල භූගත ජලමට්ටම පහල යනව සහ ඒ නිසා පසෙහි සිදුවන වෙනස්කම් නිසා ඉහල පාංශු ස්ථරයේ ඉරිතැලීම් සිද්ද වෙනවා.. මේ භූගත ජල කාන්දු වලක්වන්න පුලුවන් වගේම නිවැරදි අධ්‍යනයක් කළා නම් මේ තත්වෙට නොගිහින් වළක්වගන්නත් තිබුණා.. මේකෙ වගකීම සම්බන්ධයෙන් ගත්තම විවිධ පාර්ශව වලට චෝදනා වෙනවා.. එතනින් ප්‍රධානම එකක් වෙන්නෙ ව්‍යාපෘතිය කඩිනම් කරන්න එවකට පැවති දේශපාලන අධිකාරියට තිබුණු හදිස්සිය හේතු වුණා කියන එක.මේක බැහැර කරන්න බැරි කාරණාවක්..!!! ඊලග දේ ටනල් ට්‍රේස් එක ගැන දත්ත අඩු අවස්ථාවක TBM (tunnel boring machine) එක යන්න කලින් ඉදිරි කලාපය ගැන දත්ත ගන්න අධ්‍යනයන් කරන්න ඕන..ඒක කරලත් නෑ...!!

    මේ කෑල්ල දැක්කේ නැද්ද මිනිහෝ :lol::lol:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ලොල් එකෙක් ටොයියා කියල නම දාගෙන බයියන්ට කඩේ යනව
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔය මොනවත් නෑ poll එකක් දාපන් බයි,ටොයි,ජෙපි,පයි ඔක්කමලා රෙදි නැතුව වෝට් කරයි..එක තමයි ලේසිම වැඩේ...:angry::angry:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මේ කෑල්ල දැක්කේ නැද්ද මිනිහෝ :lol::lol:

    oka source eke thibena deyakne.

    oyage thread eke conversation waladi nihandaine


    mewage thread godai.

    අපේ සරල ජනපතිතුමාගේ පැල සිටුවීමේ සරල ක්‍රමවේදය.
    ............................
    වලක් කපා
    වල තුලට පහසුවෙන් බැසීමට හැකිවන පරිදි පඩිපෙලක් කපා
    එම පඩිපෙල බැසීමේදී සපත්තු වල පස් නොගෑවෙන පරිදි වල සහ පඩිපෙල ලස්සනට ආවරණය කර
    සුබ නැකතින් ඒ වල තුලට බැස
    එහා වලේ පැලය සිටුවනු ලැබේ.
    සැ. යු. -
    මෙවැනි ක්‍රමවේදයක් භාවිතා කරන්නේ අපේ ජනාධිපතිතුමා යකෙකුටවත් කොන්ද නවන්නේ නැති සෘජු පුද්ගලයෙක් වීම හේතුවෙන් පැලයක් සිටුවන්නට කොන්ද නැවීම කිසිසේත්ම සුදුසු නොවන නිසාය.


    mLXAZYV.jpg


    -Facebook



    වඳුරන්ට දැළි පිහි නොදිය යුතු බවට කියමනක් තිබේ. මෛත්‍රීපාල ඊයේ කළ ප්‍රකාශයත් සමග ම මෙරට ජනතාවට එම උපහැරනය ඉතිරි නොකරම ප්‍රත්‍යක්‍ෂ කර දුන්නේ ය. මෙම පුද්ගලයා විසින් බලයට පැමිණි විගස ම කළේ තමාට ඡන්දය ලබා නොදුන් ශ්‍රිලනිපයෙන් පළි ගැනීමට දෝ තම හෙංචයියන් දමා පක්‍ෂ සභාපතිත්වය ඩැහැ ගැනීම ය. එසේ කොට ලක්‍ෂ 58 ජනතාවගේ සිතුම් පැතුම් බෝතලයකට දමා තම යට සාක්කුවට දමා ගැනීමට තරම් මොහු නිර්ලජ්ජිත වන්නේ ය. මේ පුද්ගලයා පැමිණියේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට බව කිය වේ. එහෙත් අවම වශයෙන් තම පක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැනීමටවත් මොහු සූදානම් නැති බවට ඔහුම සාක්‍ෂි සපයයි. සිරිසේනට ම අනුව මහින්දට නාමයෝජනා දීමට ශ්‍රිලනිපයේ සියයට 99ක් ම එකඟ වෙද්දී ඔහු පමණක් ඊට විරුද්ධ වූ බවට දැන් ආඩපාලි පැවසීමේ අර්ථය කුමක් ද? මහින්දට නාමයෝජනා ලැබීම නිසා උරණ වූ අන් පක්‍ෂවලින් සමාව ගැනීමට මීට වඩා ශීලාචාර ක්‍රමයක් මොහුට නොතිබුණේ ද?

    මේ අතර, දේශපාලකයෙකු ලෙස හා පක්‍ෂ සභාපතිවරයෙකු ලෙස තමාගේ පක්‍ෂය මැතිවරණයෙන් පරාජය වන බව ජාතිය අමතමින් ප්‍රකාශ කිරීම ලෝක වාර්තාවක් බව කිව යුතු ය. 'ත්‍රීවිල්' පක්‍ෂක් ලෙස රටේ ම කුප්‍රසිද්ධ වික්‍රමබාහු පවා පවසන්නේ මෙවර ජයග්‍රහණය කරන්නේ තමා බව ය. අහෝ ඛේදයකි !

    දැන් මොහුගේ සැඟවුණු පාපිෂ්ට අරමුණු බලන්න. තමා විසින් පාර්ලීමේන්තුව විසුරුවා හරින ලද්දේ බැඳුම්කර හොරකම ඇතුළු තව බොහෝ කාරණා ඇතුළත් රනිල්ට එරෙහි විස්වාසභංගය පරාජය කිරීමට බව ඔහු විසින් ම පිළි ගන්නා විට ඔහු තරම් මෙරට හොරුන් හා දූෂකයින් රකින අන් කිසිවෙකු සිටී ද? මහින්ද විසින් කළ කිසිදු හොරකමක් හෝ මූල්‍ය වංචාවක් පිළිබඳ අබමල් රේණුවක සාක්‍ෂියක් ඉදිරිපත් නොකර ඔහුට ම තවදුරටත් හොරා යැයි කියමින් දැන් ඇත්ත ම හොරකමට අනුබල දුන්නේත් එය ආරක්‍ෂා කළේත් මෛත්‍රීපාල විසින් නොවේ ද? තව ද මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් අත්සන් කළ ඉහත විස්වාසභංගය තම තනි ඒකාධිපති බල යොදා කඩාකප්පල් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ද නැතිනම් පගාතන්ත්‍රවාදය ද? තවත් වියරු ප්‍රකාශයක් සිරිසේනගෙන් පිට විය. ඒ බහුතර මහජන චන්දයෙන් අගමැති අපේක්‍ෂකයා ලෙස පත්වන අයෙකුට අදාළ තනතුර පිරි නොනමන බව පූර්ව නිගමනය කිරීම ය. ජනාධිපතිවරයෙකු විසින් එසේ කිරීම තරම් සියළු අශිෂ්ටත්වයන් හා ම්ලේච්ඡත්වයන් ස්පර්ශ කරන අන් ප්‍රකාශයක් මෙරට හෝ අන් රටක ජනතාවක් විසින් අත් දැක තිබේ ද? මෙවැනි ජනපතිවරයෙකු සිටින රටක නීතියේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ අරුත කුමක් ද?

    අමතක නොකළ යුත්තක් තිබේ. මේ වඳුරු හඬවල් මැද කෙතරම් බල්ලන් බිරුව ද කඳු ශිඛර අතික්‍රමණය කරමින් තවලම ඉදිරියට ඇදෙනු ඇත. ඇදෙනු ඇත. එය නියත ය.


    -මහින්ද පතිරණ
    https://www.facebook.com/mahindapp/posts/10206107477218606

    http://www.elakiri.com/forum/showthread.php?t=1692763

    http://www.elakiri.com/forum/showthread.php?t=1693232


    බොහොම පැහැදිළිව මේක කියන්න ඕනේ..
    මිනිස්සු එක එක විදියට තමන්ගේ මතය ජනතාවට යවනවා.
    හැබැයි සමහරු අධික ප්‍රේමය නිසා ඕනෑම දෙයක් වෙනුවෙන් කඩේ යනවා.
    අපි කවුරුත් සමහර අයගේ කතා අහන්න කැමති නෑ.
    ඒ ඒ අයගේ අන්තගාමී කම නිසා පට්ට පල් බොරු කියන නිසා.
    අන්තගාමී ප්‍රකාශණ අරන් සාධාරණීකරණය කරවීමත් එම වැරැද්දම තමා.

    මම පළවෙනි පෝස්ට් එක එඩිට් කරන්නම්කෝ ඒ කරුණත් දාලම
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,370
    113
    oka source eke thibena deyakne.

    oyage thread eke conversation waladi nihandaine



    මම පළවෙනි පෝස්ට් එක එඩිට් කරන්නම්කෝ ඒ කරුණත් දාලම[/COLOR][/SIZE]

    එහෙනං Conversation එකේ නිහඬව ඉන්න එකත් Requirement එකක් කරල දාහන් :lol:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    එහෙනං Conversation එකේ නිහඬව ඉන්න එකත් Requirement එකක් කරල දාහන් :lol:

    1. අද වනවිට පට්ටපල් බොරුවක් උනත් තමන්ගේ නායකයා වෙනුවෙන් සාධාරණීකරණය කරන

    2.තමන්ගේ නායකයා නිවැරදියි පෙන්වන්න මොකා කවුරු ලිව්වත් ඒක ගෙනල්ලා තමන්ගේ ඕඩියන්ස් එක හරහා සාධාරණීකරණය කරවන
    3. තමන්ගේ නායකයාගේ වැරදි වසා දැමීම උදේසාම SARCASM ආකාරයට තම විරුද්ධවාදියාගේ අයකු ලෙසින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම

    අයගේ නම් ලැයිස්තුවක්


    onna ohoma haduwa.

    babala neweine liyala thiyena dewal ttherum noganna. :)

    mama dan yanawa. re wela enna balannam :yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,749
    1
    9,533
    113
    colombo
    ජෙප්පන්ට වෙනම ලිස්ට් එකක් මොකටද?? උනුත් හූඇන්පීනේ 😂😂😂😂
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ඔය janith1994 කියන කෙනානම් එහෙම කඩේ යනවා දැකලා නෑ මම. ඌව මේ ලිස්ට් එකෙන් අයින් කරනම් හරි.:rolleyes:
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    බයියොයි, ටොයියොයි, එක එකගේ පාට කණ්ණාඩි වලින් දෙපැත්තට බෙදිලා රට දිහා බලන හින්දා තමයි බන්, මේ කාළකණ්ණි දේශපාලන හැත්තට පුලුවන් වුනේ මෙච්චර කාලයක් මේ රට අනාත කරන්න,
    :frown::frown::frown::frown:

    උබලා ඔය පාට කණ්ණාඩිය අයින් කරලා රටේ දේශපාලුවෝ දිහා බැලුව දවසට තේරෙවි මෙව්වා !!

    :eek::eek::rolleyes: