what will be on sale next ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    ලොස් එකේ දුවන්නෙ රාජ්‍ය ආයතනයක් නිසා. රජයෙන් කලාම වෙන්නෙ මෙලෝ සුදුසුකමක් නැති උන් ඡන්දෙට වැඩ කරපු නිසා පත්වීම් දීල ආයතනේ කාලකන්නි කරන එක. රනිල්ට ඒක තේරෙන නිසා තමා රාජ්‍ය ආයතන විකුණන්නෙ :yes: අනික් කරන්න තියෙන ක්‍රමේ ලංකාවෙ උන්ව මසට අරං අලුත් ජනවර්ගයක් ආනයනය කරන එක. වඩා ප්‍රායෝගික ක්‍රමේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය :sorry:

    මේකත් ඇත්ත හැබැයි :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    what do you think about paying pension for them from your tax money ?

    කොරන්න දෙයක් නෑ වරද්දගත්ත හින්ද ගෙවන්න වෙනව නැති කරන්න පුලුවන්නං හොඳයි පෝස්ටර් අලෝල ගිහිං එතන අයිස් ගහල තව නාකි වෙලා ගෙදර ඉඳගෙනත් පඩි ගන්නව. ඔය ඔක්කොම විකුණල දාන්නැතුව ලංකාවට ගොඩ ඒමක් නෑ :no:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    කොරන්න දෙයක් නෑ වරද්දගත්ත හින්ද ගෙවන්න වෙනව නැති කරන්න පුලුවන්නං හොඳයි පෝස්ටර් අලෝල ගිහිං එතන අයිස් ගහල තව නාකි වෙලා ගෙදර ඉඳගෙනත් පඩි ගන්නව. ඔය ඔක්කොම විකුණල දාන්නැතුව ලංකාවට ගොඩ ඒමක් නෑ :no:

    kawda waraddagaththe ? :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දේශපාලකයො කියන්නෙ කොහොමත් අමු *රියො. ඕකුන් හොරකම් කරනව ඒක නවත්තන්න සක්කරය ජනාධිපති වුනත් බෑ. ජනාධිපති කෙනෙක්ට ඒ හොරු එක්ක ඩීල් දාන්නැතුව උන්ට බුරුල නොදී පවතින්නත් බෑ. ඉතිං කරන්න පුලුවන් එකම දේ ඒ කාලකන්නින්වත් ශේප් එකේ තියාගෙන උන්ට රටට කරන්න පුලුවන් හානිය උපරිමයෙන් අඩු කිරීම. උන් මාධ්‍ය සාකච්ඡාවක් තියල විසිල් එකක් දෙකක් ගහල පාර්ලිමේන්තුවෙ කොල ටිකක් පිච්චුව කියල රටට හානියක් වෙන්නෑ උන් රටට කරන ලොකුම හානිය ලංකාවෙ ආර්ථිකේ හදන්න තියෙන ආයතන වලට උන්ගෙ බලේ පාවිච්චි කල්ල නුසුදුස්සො දාල රටේ මුදල් නාස්ති කිරීම. ලංකාවෙ රාජ්‍ය ආයතන වලට වෙන්නෙ ඕක. ඒ සේරම පෞද්ගලීකරණය කලා කියන්නෙ ආයෙ උන්ට ඒ ආයතනේ ගත්ත එකාට ලියුම් යවන්න බෑ අනේ මෙයා මගෙ පොස්ටර් ඇලෙව්ව රස්සාවක් දෙන්න කියල. ඒව පෞද්ගලික ව්‍යාපාරිකයො තමන්ගෙ ව්‍යාපාරික ඥානයෙන් හරියට පාලනය කරගෙන යනව ඒවගෙන් ආදායම් ලැබෙනව ඒවගෙන් බදු ආදායම රජයට ලැබෙනව. ඉතිං කරන්න තියෙන්නෙ අනිවාර්යයෙන්ම රජයේ තියාගන්න ඕනෙ නැති සේරම ආයතන පෞද්ගලික අංශයට විකුණන එක.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    අපේ රටේ මිනිස්සු තමා. සමාජවාදය. රජයෙන් මිනිස්සුන්ව නඩත්තු කිරීම. ලබ්බ :(

    lankawe yamak kamak therena ugath aya inne bohoma sulu pramanayak. mekata hethuwa yal pana giya pramithiyak nathi nidahas adyapana kramaya wennath puluwan. nugath bahutharaya chanda denne gayakayanta , nirupikawanta , niliyanta, bodybuilderlata , penumen lassanata ayata , vihilu sapayana ayata , madawiyanta , naluwanta , chandiyanta saha wadak karanna bari wayasaka seeyalata. deshapalakayan athara wadak karanna puluwan ugath aya inen swalpayak pamanai. e ayatath thamange wadey hariyata karanna bari wenne hari upadiyak nathi nugath bahutharayak deshapalakayo athara inna nisa. thamange chandeta vatinakamak nathi me ratey ugath kottashaya mewa dakala rata sangkarmanaya wena ekai karanne. moda kottashaya witharak aai rata thula ithuru wenawa. e aya aai me deshapalakayanta chande deela me rata vikunan kanna ida labaa denawa.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    lankawe yamak kamak therena ugath aya inne bohoma sulu pramanayak. mekata hethuwa yal pana giya pramithiyak nathi nidahas adyapanaya kramaya wennath puluwan. nugath bahutharaya chanda denne gayakayanta , nirupikawanta , niliyanta, bodybuilderlata , penumen lassanata ayata , vihilu sapayana ayata , madawiyanta , naluwanta , chandiyanta saha wadak karanna bari wayasaka seeyalata. deshapalakayan athara wadak karanna puluwan ugath aya inen swalpayak pamanai. e ayatath thamange wadey hariyata karanna bari wenne hari upadiyak nathi nugath bahutharayak deshapalakayo athara inna nisa. thamange chandeta vatinakamak nathi me ratey ugath kottashaya mewa dakala rata sangkarmanaya wena ekai karanne. moda kottashaya witharak aai rata thula ithuru wenawa. e aya aai me deshapalakayanta chande deela me rata vikunan kanna ida labaa denawa.

    නිදහස් අධ්‍යාපනේ වැරැද්දක් කියන්න බෑ. නිදහස් අධ්‍යාපනේ නොතියෙන්නෙ රට මේ තත්වෙන්වත් ඉතුරු වෙන්නෑ. ධනවාදී ලේබලේ ගහල තියෙන ඇමරිකාවෙ යුරෝපෙ කැනඩාවෙ වගේ රටවල පවා නොමිලේ අධ්‍යාපනය දෙනව ඒත් ඒ රටවල් වලට මෙහෙම කෙලවෙලා නෑ. ලංකාවෙ මිනිස්සු හිතන්නෙ කොහොමද කියල තේරුම් ගන්න හොඳම උදාහරණෙ CWW කන්නංගරට වෙච්චි දේ. ඒ මනුස්සය කොච්චර බැනුම් අහලද නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන් වැඩ කලේ. ඒත් ඒදෙයින් ප්‍රයෝජනයක් අත්වෙන ලමයි හිටපු මිනිස්සුම තමා කන්නංගරව උඩින්ම පරද්දල ඊලඟ ඡන්දෙන් ගෙදර ඇරියෙත්. අනගාරික ධර්මපාලතුමාටත් වුනේ අන්තිමට ලංකාව එපා වුන එක. ලංකාවෙ මිනිස්සු එක පරම්පරාවෙන් වෙනස් කරන්න බෑ. ඒ මිනිස්සුන්ට වෙනස් වෙන්න පුලුවන් තැනට බැනුම් අහල හරි රට අරං යන්න ඕනෙ. ලී කුවාන් යිව් ව මරන්න හොයනව කියල ඒ මනුස්සයට වෙඩි නොවදින වීදුරු නැතුව ජනෙල් දොරවල් වහගෙන ගෙයිං එලියටවත් බහින්නැතුව හමුදා ආරක්ශාව යටතේ ඉන්න සිද්ද වුනා. තුන්වෙනි ලෝකෙ සේවය කරන්න යන ඕනෙම රාජ්‍ය නායකයෙක්ට වෙන්නෙ ඔච්චර තමා. මම නං කියන්නෙ රනිල් මේ කරං යන දේ හරි. තව ලේක් හෞස් ලංගම පවා මහා පරිමාණ සමාගම් වලට විකුණන්න ඕනෙ. සතොසත් විකුණන්න ඕනෙ. මිනිස්සුන්ට නිකං කන්න දීල රටක් හදන්න බෑ. මිනිස්සුන්ට ඕනෙ ගොවිතැන් කරන්න සහනාධාරත් දීලඅන්තිමට අස්වැන්නත් වැඩිමිලට ගන්න. ඒවට සල්ලි ණය ගත්තත් කමක් නෑ.
     
    • Like
    Reactions: Philosopher

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    lankawe yamak kamak therena ugath aya inne bohoma sulu pramanayak. mekata hethuwa yal pana giya pramithiyak nathi nidahas adyapana kramaya wennath puluwan. nugath bahutharaya chanda denne gayakayanta , nirupikawanta , niliyanta, bodybuilderlata , penumen lassanata ayata , vihilu sapayana ayata , madawiyanta , naluwanta , chandiyanta saha wadak karanna bari wayasaka seeyalata. deshapalakayan athara wadak karanna puluwan ugath aya inen swalpayak pamanai. e ayatath thamange wadey hariyata karanna bari wenne hari upadiyak nathi nugath bahutharayak deshapalakayo athara inna nisa. thamange chandeta vatinakamak nathi me ratey ugath kottashaya mewa dakala rata sangkarmanaya wena ekai karanne. moda kottashaya witharak aai rata thula ithuru wenawa. e aya aai me deshapalakayanta chande deela me rata vikunan kanna ida labaa denawa.

    Couldn't have said it better :yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,725
    33,985
    113
    නිදහස් අධ්‍යාපනේ වැරැද්දක් කියන්න බෑ. නිදහස් අධ්‍යාපනේ නොතියෙන්නෙ රට මේ තත්වෙන්වත් ඉතුරු වෙන්නෑ. ධනවාදී ලේබලේ ගහල තියෙන ඇමරිකාවෙ යුරෝපෙ කැනඩාවෙ වගේ රටවල පවා නොමිලේ අධ්‍යාපනය දෙනව ඒත් ඒ රටවල් වලට මෙහෙම කෙලවෙලා නෑ. ලංකාවෙ මිනිස්සු හිතන්නෙ කොහොමද කියල තේරුම් ගන්න හොඳම උදාහරණෙ CWW කන්නංගරට වෙච්චි දේ. ඒ මනුස්සය කොච්චර බැනුම් අහලද නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන් වැඩ කලේ. ඒත් ඒදෙයින් ප්‍රයෝජනයක් අත්වෙන ලමයි හිටපු මිනිස්සුම තමා කන්නංගරව උඩින්ම පරද්දල ඊලඟ ඡන්දෙන් ගෙදර ඇරියෙත්. අනගාරික ධර්මපාලතුමාටත් වුනේ අන්තිමට ලංකාව එපා වුන එක. ලංකාවෙ මිනිස්සු එක පරම්පරාවෙන් වෙනස් කරන්න බෑ. ඒ මිනිස්සුන්ට වෙනස් වෙන්න පුලුවන් තැනට බැනුම් අහල හරි රට අරං යන්න ඕනෙ. ලී කුවාන් යිව් ව මරන්න හොයනව කියල ඒ මනුස්සයට වෙඩි නොවදින වීදුරු නැතුව ජනෙල් දොරවල් වහගෙන ගෙයිං එලියටවත් බහින්නැතුව හමුදා ආරක්ශාව යටතේ ඉන්න සිද්ද වුනා. තුන්වෙනි ලෝකෙ සේවය කරන්න යන ඕනෙම රාජ්‍ය නායකයෙක්ට වෙන්නෙ ඔච්චර තමා. මම නං කියන්නෙ රනිල් මේ කරං යන දේ හරි. තව ලේක් හෞස් ලංගම පවා මහා පරිමාණ සමාගම් වලට විකුණන්න ඕනෙ. සතොසත් විකුණන්න ඕනෙ. මිනිස්සුන්ට නිකං කන්න දීල රටක් හදන්න බෑ. මිනිස්සුන්ට ඕනෙ ගොවිතැන් කරන්න සහනාධාරත් දීලඅන්තිමට අස්වැන්නත් වැඩිමිලට ගන්න. ඒවට සල්ලි ණය ගත්තත් කමක් නෑ.

    well said පුතී. දුම්රිය සේවයත් විකුනන්න ඕන. සිංගප්පූරුව වගේ් රටවල් දියුණු වෙන්න කරපු වැඩපිළිවෙලවල් රෑට ටෙලි නාට්‍ය යන අතර තුර කෙටි වීඩියෝ ක්ලිප් විදියට පෙන්නන්න ඔන. නිවැරදි පුද්ගලයින් චන්දෙන් තෝරා ගන්නා ආකාරය කෙටි වීඩියෝ වලින් පෙන්නන ඔන. දියුණු රටවල, කොච්චියකට නගින්න මිනිස්සු පෝලිමේ ඉන්න ආකරය හා කොටුව ස්ටේශන් එකේ පොරකන ආකාරය නිර්මානාත්මකව ටීවී එකේ පෙන්නන් ඕන.