REDMI NOTE 4X - 64 GB|4GB (BLACK) | SELL

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    පොඩ්ඩා;22021361 said:
    ehenam oka sanpdragon version eka neme ban. oka chater battery life eka adui. mage laga thiyenawa oke snapdagon eka

    Battery deep sleep eula hadanja puluwan....chater kynne ai bn okata wadiya mtk eke performance tyenwa
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Battery deep sleep eula hadanja puluwan....chater kynne ai bn okata wadiya mtk eke performance tyenwa

    ඔය කියන තරම් SD එකේ පර්ෆෝමන්ස් අඩු නෑ.එදිනෙදා වැඩ වලටයි ගෙමින් වලටයි උපරිම ඇති .
    අනික MTK එකේ පර්ෆෝමන්ස් වැඩි උනාට ගේම් ගහද්දි එහෙම ඉක්මනට රත් වෙනවා.එතකොට පර්ෆෝමන්ස් අඩු වෙනවා.එත් SD එකේ එහෙම නෑ.කුල් එකේ වැඩ .අනික බැටරිය....උපරිම තියාගන්න පුළුවන්.