HBO එකට සයිබර් ප්‍රහාරයක්

asiri100

Active member
  • Dec 8, 2009
    232
    110
    43
    HBO එකට සයිබර් ප්‍රහාරයක්

    HBO නාලිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඇතලු HBO නාලිකාවේ විකාශය වන ටීවි සීරියස් කිහිපයක ඉදිරියේදි විකාශය වීමට තිබූ කොටස් මෙලෙස හැකර් වරුන් සොරාගෙන ඇත.

    Source - https://www.nytimes.com/2017/07/31/business/media/hbo-hack-game-of-thrones.html

    https://m.facebook.com/story.php?story_fbid=467337190290433&id=247958508894970
     
    Last edited:
    • Like
    Reactions: STU26015

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    ithin ban episodes leak wenne kohomada? unge website eke upload karala thibilada
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ithin ban episodes leak wenne kohomada? unge website eke upload karala thibilada

    1.5 terabytes ගානක data උස්සලා :dull::dull:

    GOT එකේ නම් 4th episode එකේ script එකක් තමයි leak වෙලා කියන්නේ :D

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    1.5 terabytes ගානක data උස්සලා :dull::dull:

    GOT එකේ නම් 4th episode එකේ script එකක් තමයි leak වෙලා කියන්නේ :D

    1.5tb :shocked::shocked: අපරාදෙ බන් ජීඕටී ලීක් උනා නම් එක පාරම බලලා ඉවර කරන්න තිබ්බා. හැබැයි ඔහොම උනාම එච්බීඕ ප්‍රොෆිට් නැති වෙලා ශෝ එක කැන්සල් වෙන්න තියෙන ඉඩත් වැඩියි.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    1.5tb :shocked::shocked: අපරාදෙ බන් ජීඕටී ලීක් උනා නම් එක පාරම බලලා ඉවර කරන්න තිබ්බා. හැබැයි ඔහොම උනාම එච්බීඕ ප්‍රොෆිට් නැති වෙලා ශෝ එක කැන්සල් වෙන්න තියෙන ඉඩත් වැඩියි.

    අන්නේකයි වෙන්නේ :yes:

    උන් මහන්සි වෙලා ඕවා හදල නිකන් ඉස්සුවාම :baffled::baffled: