Hotel and Tourism Field

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    උබ යන්න හදන රටේ එකෙක් නෑ. us ගිහින් study කරලා දැන් ජෙට් එකේ එකෙක් ඉන්නවා. බලමු

    us thama bn math yanna hadanne:P
    I mean united states of america:P
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    good luck getting into hilton or any other hotel firms in states :D

    personally recommend karanney nah tourism industry eka
    umbata personal life eka wadagath nam stay away mchn
     
    • Like
    Reactions: Sandun Thiwanka

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    මට තේරෙන විදිහට උබ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ එකෙක් වෙන්න ඕනි. Paper Qualifications නම් මදි පුතේ මේකට. මේකට ඕනි Experience එක. Practical බව. Paper Qualifications වලින් නම් මේ field එකේ ඉස්සරහට යනවා බොරු. ප්‍රධාන , ප්‍රසිද්ධ Languages එහෙන් මෙහෙන් දැනගෙන සිටීම ගොඩක් වැදගත්. Paper Qualifications ඕනි නෑ කියනවා නෙමෙයි ඕනි. නැත්නම් තමාට මේ සුදුසුකම තියෙනවා කියල ඔප්පු කරන්න විදිහකුත් එපැයි.
     
    • Like
    Reactions: Sandun Thiwanka

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,936
    1,208
    113
    නුවර
    us thama bn math yanna hadanne:P
    I mean united states of america:P
    ඒක තමා බන් කිව්වේ, එහෙ ගිහන් ආපු එකෙක් ඉන්නේ කියලා. ඌ දැන් එහෙ නෑ. මෙහෙ jetwing එකේ ඉන්නේ
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    good luck getting into hilton or any other hotel firms in states :D

    personally recommend karanney nah tourism industry eka
    umbata personal life eka wadagath nam stay away mchn

    hehe:P
    koi industry ekath ohoma thama bn

    puluwn nm mata kiyapnko 2018 jan wenkm mkkda krnna one kiyala

    anyway rep+
     
    Last edited:

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මට තේරෙන විදිහට උබ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ එකෙක් වෙන්න ඕනි. Paper Qualifications නම් මදි පුතේ මේකට. මේකට ඕනි Experience එක. Practical බව. Paper Qualifications වලින් නම් මේ field එකේ ඉස්සරහට යනවා බොරු. ප්‍රධාන , ප්‍රසිද්ධ Languages එහෙන් මෙහෙන් දැනගෙන සිටීම ගොඩක් වැදගත්. Paper Qualifications ඕනි නෑ කියනවා නෙමෙයි ඕනි. නැත්නම් තමාට මේ සුදුසුකම තියෙනවා කියල ඔප්පු කරන්න විදිහකුත් එපැයි.

    ko bn ithuru tikath kiyapnko ithin

    2018 jan wenakn ithin mokada krnne kiyapan
    kadda nm OK

    and rep++
     
    Last edited:

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    hotel katta.. thamange charithe anuwa thamai. mata nam allanne naha no freedom nisa. tour guide nam ela.. French karanawa nam oya kiwa barns place ekata wada hoda anik french alliance eka. mokada barns place eke eka dan piliganne naha french embassy eken. araka thamia piliganne dan.. e nisa barns place eke dan starndards adui mama hithanne math ethanta giya ekai danne..
     
    • Like
    Reactions: Sandun Thiwanka

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    hehe:P
    koi industry ekath ohoma thama bn

    puluwn nm mata kiyapnko 2018 jan wenkm mkkda krnna one kiyala

    anyway rep+

    hotel ekakata gihin bell hop wagey wada karapan
    ethanin thama hodama experience eka ganna puluwan

    lokuwata spanish ehema oney nah
    podda podda hama ekama igena ganin
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    hotel katta.. thamange charithe anuwa thamai. mata nam allanne naha no freedom nisa. tour guide nam ela.. French karanawa nam oya kiwa barns place ekata wada hoda anik french alliance eka. mokada barns place eke eka dan piliganne naha french embassy eken. araka thamia piliganne dan.. e nisa barns place eke dan starndards adui mama hithanne math ethanta giya ekai danne..

    barns place kiwwe mkkda bn