හා හා එයා බැදල හරිද...ආව මෙතන අක්කලට ලව් කරන්න....![]()
කවුද ලව් කරන්න ඇහුවෙ
හා හා එයා බැදල හරිද...ආව මෙතන අක්කලට ලව් කරන්න....![]()
ඔයා එකනේ එලියටම යන්නේ නැතුව ඉන්නේ නේද මෙයා

දන්න යන්නේ පැයේ weather song එක... බඩ යනවා ආයේමුලින්ම ගිය සිංදුව අහලා කට්ටියට බඩ ගියා..
තව පොඩ්ඩකින් එයි ආයෙ කට්ටිය...
හවස විතරක් නෙමේනෙ දවල්ටත් යන්නෙ නෑනෙ කැන්ඩි ලමිස්සි![]()
දන්න යන්නේ පැයේ weather song එක... බඩ යනවා ආයේ
කවුද ලව් කරන්න ඇහුවෙ


phone එකෙන් වරඅද අහන්න වෙන්නේ නෑ.තාම ඔෆිස් එකේ.මේ මගුලේ ඔෆිස් එකේ හෑන්ඩ්ෆ්රී එකක්වත් නෑ
ඒ අස්සේ වතුරත් කපල..

උබ හැරෙද්ද දන්නව මම මොකාටද එන්නෙ කියල....දැන් එනව කටුසු බබා පාට් දාන්න...![]()