2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට වෙලාවකට හිතෙනවා මම තමයි අනන්තෙන් ආපු තරු කුමරා කියල..

    කාලගුණය අවුල් හින්ද වෙනද ඇති එහනම් හැමදාම බඩ යන්නේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ ආත්මයේදී.......අපි වෙන් උනත්....ආ..ආ.....

    අස්සෙන් ආ ඌ ගන්නේ මොනවද බං මේ සිංදුවේ..
    වීඩියෝ එකේ ඉන්නෙ මියා කලීෆද...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වැඩසටහන ඉවර වෙන්න යද්දි තමයි ඔක්කොම එන්න මතක් වෙන්නෙ...#ස කොල්ලෝ.... :angry: