SLT 4G හොදය්ද

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
පොමොසන් එකක් කියල SLT router දෙන්ව 1800ට ගන්න් බැලුවෙ
මන් dialog කනෙස්සන් එක අය්න් කල ගනන් වැඩ්ය්නෙ
එකෙ sped හොදය් ද
හැබැය් එකෙ දෙන්ව කියුවෙ hibid router එකක් පෝන් එකත් එක්ක තියන්න්නෙ
හෙන තඩියි :angry:

4G වගෙ ස්පිඩ් නැද්ද වයර් කනෙස්සන් එක
ඉන්ටනෙට් ටිවි පෝන් තුනම පන්දහට දෙන්නන් කියුව
අපෙ පැත්තෙ කනුත් ඉන්දනො :D
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ටිවී එකේ පොන් යනවනම් ලාබයි.

    අරූ කිව්වා වගේ දෙකම එකයි බන්. බොරුවට එහෙට මෙහෙට පනින්න එපා.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔය හුත්තවල් දෙකම එකයි...

    sped වැඩි නැද්ද slt වල
    එයල කියුවනෙ 100mb ඩවුන්ලොඩ් වෙන්ව කියල :yes:

    වයර් අදින එවය් slow ද ?
    එකත් ගන්න් පුලුවන් ඔන්නන්
    හැබැය් එක පන්දහය් ටිවි ඉන්ටනෙට් පෝන් තුනම
    මන් ඩයලොග් එක අය්න් කල එකෙ බිල වැඩ්ය්
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ටිවී එකේ පොන් යනවනම් ලාබයි.

    අරූ කිව්වා වගේ දෙකම එකයි බන්. බොරුවට එහෙට මෙහෙට පනින්න එපා.

    :sorry:
    අර වයර් අදින එකත් එහෙමද? ADSL
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :sorry:
    අර වයර් අදින එකත් එහෙමද? ADSL
    ඒක තමයි ඉතින් උබට ගන්න වෙන්නේ ටීවී බලන්න නම්. slt 4G එකෙන් බැනේ ටීවී බලන්න. වයර්ලයින් එක ගන්න පුලුවන් නම් slt එක හොදා තුනටම. වොයිස්, පියො, ඩේටා..
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    sped වැඩි නැද්ද slt වල
    එයල කියුවනෙ 100mb ඩවුන්ලොඩ් වෙන්ව කියල :yes:

    වයර් අදින එවය් slow ද ?
    එකත් ගන්න් පුලුවන් ඔන්නන්
    හැබැය් එක පන්දහය් ටිවි ඉන්ටනෙට් පෝන් තුනම
    මන් ඩයලොග් එක අය්න් කල එකෙ බිල වැඩ්ය්

    100mb connection ekakda uba ganne?

    uba hariyata ahapanko ahana de!!!!

    ubata one slt 4g speed ekada ehemanaththan ADSL speed ekada?
    wire adinsa scene eka mokadda? wire addata 4g nam routerne
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඩේටා ටිකක් වැඩියෙන් හම්බෙනව ටැලිකොම් හුචක්කුවෙ. එච්චරයි. 1800 නම් ෆෝජී එකක් ගනින්. ඒඩීඇස්ඇල් ගනින් ටීවී බලනව නම් විතරක්. උඹගෙ අවශ්‍යතාවයන් නොදැන් අරක හොඳයි මේක හොඳයි කියන්ඩ බෑ බං.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    100mb connection ekakda uba ganne?

    uba hariyata ahapanko ahana de!!!!

    ubata one slt 4g speed ekada ehemanaththan ADSL speed ekada?
    wire adinsa scene eka mokadda? wire addata 4g nam routerne

    දන්නැ අර dilog එකෙ වගෙ router වලින් යන එකක්
    yifi එක්ක තියෙන වයර් නැති එක
    එකෙ තම තියෙනව කියුවෙ

    එක නැත්නන් නිකන් වයර් එක ගන්න් පුලුවන්
    එක පන්දහය් කියුව

    මට දෙකෙම ඔන අය්යෙ :love:
    හොද එකක් ගන්න්
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඩේටා ටිකක් වැඩියෙන් හම්බෙනව ටැලිකොම් හුචක්කුවෙ. එච්චරයි. 1800 නම් ෆෝජී එකක් ගනින්. ඒඩීඇස්ඇල් ගනින් ටීවී බලනව නම් විතරක්. උඹගෙ අවශ්‍යතාවයන් නොදැන් අරක හොඳයි මේක හොඳයි කියන්ඩ බෑ බං.
    මන් පිල්ම් ගන්න එක තමය් කරන්න්නෙ

    මට කියන්න් ADSL ද 4G ද sped?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මන් පිල්ම් ගන්න එක තමය් කරන්න්නෙ

    මට කියන්න් ADSL ද 4G ද sped?

    :rolleyes: උඹත් නිකන් අහන ප්‍රස්න. ෆයිබර් තමයි ස්පීඩ්ම, ඊලඟට ෆෝජී තමයි සාමාන්‍යෙන්. නමුත් යූසර්ස්ලා වැඩී නම් ෆෝජී ස්පීඩ් එක අඩු වෙන්න පුළුවන්. සාපේක්ෂව නම් ෆෝජී වල 50 මෙගාබිට් පර් සෙකන්ඩ් වගේ එනව. ඒඩීඑස්එල් වල මොනව කලත් උපරිම 20 මෙගාබිට් පර් සෙකන්ඩ් එන්නේ ටෙලිකොම් අයගෙ නම්. ස්පීඩ් ඕන නම් 4ජී ගන්න.
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    hari bn wire addath jathi dekak thiyenawane.
    ekak fiber- eka patta speed
    anika ADSL - eketh speed eka balaanne ubalage paththe usersla gaanai,hub eke idan thiyena durai

    kiyapan 4G router ekak aran awith check karala denna kiyala
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    :rolleyes: උඹත් නිකන් අහන ප්‍රස්න. ෆයිබර් තමයි ස්පීඩ්ම, ඊලඟට ෆෝජී තමයි සාමාන්‍යෙන්. නමුත් යූසර්ස්ලා වැඩී නම් ෆෝජී ස්පීඩ් එක අඩු වෙන්න පුළුවන්. සාපේක්ෂව නම් ෆෝජී වල 50 මෙගාබිට් පර් සෙකන්ඩ් වගේ එනව. ඒඩීඑස්එල් වල මොනව කලත් උපරිම 20 මෙගාබිට් පර් සෙකන්ඩ් එන්නේ ටෙලිකොම් අයගෙ නම්. ස්පීඩ් ඕන නම් 4ජී ගන්න.
    fiber ඒව වැඩ්ය් ද 4g වලට වඩ
    ඉතින් මට කියුව ඒ අක්ක කෙනෙක් 100mb ඩවුන්ලොඩ් වෙන්ව කියල
    උන් බොරු කියනව dialog උන් වගෙම :angry:
    මන් කලින් කනෙක්සන් එකත් අය්න් කල අපරාදෙ :sorry:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    කෝ තොගේ computer එක?

    මෙ එක තම ඩොන්ගල් කැල්ලකින් එන්නෙ මෙ :D
    මෙකෙ පවර් සප්ලය් එක ගියානෙ
    උන් මට අලුත් එකක් දුන්නැ
    එ උනට අවුරුදු දෙකක් වොරන්ට් තියෙන්ව
    :(
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    hari bn wire addath jathi dekak thiyenawane.
    ekak fiber- eka patta speed
    anika ADSL - eketh speed eka balaanne ubalage paththe usersla gaanai,hub eke idan thiyena durai

    kiyapan 4G router ekak aran awith check karala denna kiyala

    ගහල පෙන්නුවෙ නැ අක්ක කෙනෙක් ආවෙ
    ඔන් කරල පෙන්නුව සිග්නල් hibid router එකක් කියුව එක
    පෝන් එකත් එක්ක තියෙන්නෙ මහ තඩිය්

    fibr එක මිලද නිකන් adsl එකට වඩ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    මෙ එක තම ඩොන්ගල් කැල්ලකින් එන්නෙ මෙ :D
    මෙකෙ පවර් සප්ලය් එක ගියානෙ
    උන් මට අලුත් එකක් දුන්නැ
    එ උනට අවුරුදු දෙකක් වොරන්ට් තියෙන්ව
    :(

    පණ්ඩිත හු**ට කිව්වා. ඇහුවේ නෑනේ. කොච්චර කිව්වද උන් උබව රවට්ටනවා කියලා. පව් ඔයි අයියගේ සල්ලි. මේ ගන්න එකවත් හරියට හොයලා ගනින්.