Nude scene වල ඇත්තටම ඉන්නෙ සර්සි නෙවෙයි.
එයා contract එකක් අත්සන් කරල තියෙන්නෙ
nude scene වලට ඉන්නෙ නැහැ කියල. ඒකොටස්වලට වෙන
කෙනෙක්ගෙ ඇගක් ඩාල තියෙන්නෙ. අනිත්දේ america වල වගේ ඉන්න මිනිස්සු ලස්සන දිහා බලන්නෙ අපි බලනවට
වඩා වෙනස් විදියට මම හිතන්නෙ.![]()
මන් හිතුවේ අර walk of atonement එකේ සීන් එකට විතරක් වෙන්න් ඇති කියල
ඔවු බන් සමහර ඊට එහෙම වෙන්න ඇති
එත් බන් ඇඟේ හැඩයක් එහෙම නැතුව අවුල් අවුල් වගේ






මම කෝකටත් බාගත්ත කලින්ම 