පොමොසන් එකක් කියල SLT router දෙන්ව 1800ට ගන්න් බැලුවෙ
මන් dialog කනෙස්සන් එක අය්න් කල ගනන් වැඩ්ය්නෙ
එකෙ sped හොදය් ද
හැබැය් එකෙ දෙන්ව කියුවෙ hibid router එකක් පෝන් එකත් එක්ක තියන්න්නෙ
හෙන තඩියි
4G වගෙ ස්පිඩ් නැද්ද වයර් කනෙස්සන් එක
ඉන්ටනෙට් ටිවි පෝන් තුනම පන්දහට දෙන්නන් කියුව
අපෙ පැත්තෙ කනුත් ඉන්දනො

උඹත් නිකන් අහන ප්රස්න. ෆයිබර් තමයි ස්පීඩ්ම, ඊලඟට ෆෝජී තමයි සාමාන්යෙන්. නමුත් යූසර්ස්ලා වැඩී නම් ෆෝජී ස්පීඩ් එක අඩු වෙන්න පුළුවන්. සාපේක්ෂව නම් ෆෝජී වල 50 මෙගාබිට් පර් සෙකන්ඩ් වගේ එනව. ඒඩීඑස්එල් වල මොනව කලත් උපරිම 20 මෙගාබිට් පර් සෙකන්ඩ් එන්නේ ටෙලිකොම් අයගෙ නම්. ස්පීඩ් ඕන නම් 4ජී ගන්න.