SLT 4G හොදය්ද

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
පණ්ඩිත හු**ට කිව්වා. ඇහුවේ නෑනේ. කොච්චර කිව්වද උන් උබව රවට්ටනවා කියලා. පව් ඔයි අයියගේ සල්ලි. මේ ගන්න එකවත් හරියට හොයලා ගනින්.

ඔවු මන් මොඩය් ඒකය් උනෙ
කවුරුවත් හිටියෙ නැ උදව් ගන්න්න
අපෙ ගම්වල නැ අය්යෙ ඔව ගැන දන්න අය
අපෙ අය්යටත් දැනුමක් නැ
ඉන්න කොල්ලොත් ගන්ජ ගගහ rap කරන අය වගෙ අමුතු විකාර කරනව දැන්
මන් යාලුවොත් අය්න් කරල දාලා තන්යම ඉන්නෙ
එයල මට ආසත් නැ මන් එහෙම වෙන්නෛ නැති නිසා

මන් අලුතින් එකක් ගත්ත එපර :sorry:
 

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නිමේස් මල්ලි දැක්ක කල්, කොහෙද බොල මකබෑවිල හිටියෙ...:confused::P:P:P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර

    කවුරුවත් හිටියෙ නැ උදව් ගන්න්න

    අම්මපා ලග හිටියනං කනට දෙන්නේ බොරු කියනවට. මේකේ උන් කොච්චර උදව් කලාද?:angry::angry::angry::angry:

    දැන් බොට ඕනේ speed එකද?
     
    Oct 3, 2008
    1,723
    437
    0
    dan SLT 4G eka 1800y ban gana hamathanama. :D
    100Mbps nam enne naa. ADSL ekata wadanam speed.

    Hybrid eka ganin , current giyath battery eken paya 3k - 4k wada karanawa. anith eke nam current giyoth uda balan inna thiyenne. :D :D
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    නිමේස් මල්ලි දැක්ක කල්, කොහෙද බොල මකබෑවිල හිටියෙ...:confused::P:P:P

    කොන්පියුටර් එක කැඩිල තිබ්බ
    කනෙක්සන් එකත් අය්න් කල මිල වැඩි නිස
    වැඩත් කරනව එක දිගට එන්න් වෙලවක් නැ
    ඇගට අමාරුය් ඒකය්
    මෙ අවුරුද්දෙ බදින්වනෙ :D
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අම්මපා ලග හිටියනං කනට දෙන්නේ බොරු කියනවට. මේකේ උන් කොච්චර උදව් කලාද?:angry::angry::angry::angry:

    දැන් බොට ඕනේ speed එකද?

    එ උනට මට දුර යන්න් විදියක් නැ
    ඔයල කියුවෙ කොලබ එවනේ :sorry:

    SLT කෙබල් එකෙයි 4G එකෙය් sped එක ඔන
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    dan SLT 4G eka 1800y ban gana hamathanama. :D
    100Mbps nam enne naa. ADSL ekata wadanam speed.

    Hybrid eka ganin , current giyath battery eken paya 3k - 4k wada karanawa. anith eke nam current giyoth uda balan inna thiyenne. :D :D

    sped එක බලන්න් බැද? :sorry: ඔය ගාව නැද්ද එකක්?
    හයිබිඩ් එක පෝන් එකකුත් එක්කනෙ එන්නෙ හෙන ලොකුය් අය්යෙ
    කරන්ට් එක ගියාම එන්න් විදියක් නැ ඩෙස්ටොප් එකක් තියෙන්නෙ
    පෝන් එක බල්ල කැවා :sorry:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කොන්පියුටර් එක කැඩිල තිබ්බ
    කනෙක්සන් එකත් අය්න් කල මිල වැඩි නිස
    වැඩත් කරනව එක දිගට එන්න් වෙලවක් නැ
    ඇගට අමාරුය් ඒකය්
    මෙ අවුරුද්දෙ බදින්වනෙ :D

    අෆ්ෆ බදිනවද බන්, ඇයි හදිස්සි වෙන්නෙ? තව ටිකක් කල් ආතල් එකෙ හිටපන්.:yes::cool:;) ඒක නෙමේ අර අක්කද බදින්නෙ?:love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගොඩක්ම වෙලාවට 4g තරම් ස්පීඩ් නෑ ADSL එක, ඩයලොග් එකට වඩා slt උන්ගේ ඩේට වැඩී ,

    වයර්(adsl) එකේනම් මට එනවා 15.5mbps, අයියගේ ඩයලොග් එක තියෙනවා 25mbps වගේ අපේ පැත්තෙ කදු හින්දා ස්පීඩ් අඩුයි නැත්තම් ඔයිට වඩා ගොඩක් තියෙනවා , හැබැයි වහිද්දි ඩයලොග් ස්ලෝ වෙනව adsl එකේනම් එහෙම නෑ :D

    ඒත් ඩයලොග් එකට වඩා adsl එකේ ping එක අඩුයි

    යන යන තැන ගෙනියන්නෙ නැත්තං රවුටරේ කොච්චරක් ලොකුව් උනත් මොකෝ :baffled:

    ස්පීඩ් චෙක් කරලම ගන්ඩ :D
     
    Last edited:

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    කොන්පියුටර් එක කැඩිල තිබ්බ
    කනෙක්සන් එකත් අය්න් කල මිල වැඩි නිස
    වැඩත් කරනව එක දිගට එන්න් වෙලවක් නැ
    ඇගට අමාරුය් ඒකය්
    මෙ අවුරුද්දෙ බදින්වනෙ :D

    ටහුඩු,,උබේ වයස 20වත් පහු වුනේ නෑනේ බොල:baffled:
    උබ මොකද්ද රස්සාව කරන්නේ??:confused:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    sped එක බලන්න් බැද? :sorry: ඔය ගාව නැද්ද එකක්?
    හයිබිඩ් එක පෝන් එකකුත් එක්කනෙ එන්නෙ හෙන ලොකුය් අය්යෙ
    කරන්ට් එක ගියාම එන්න් විදියක් නැ ඩෙස්ටොප් එකක් තියෙන්නෙ
    පෝන් එක බල්ල කැවා :sorry:

    current giyama wadak nathnam anith eka ganna. phone eka awata eake phone connection eka ganna ona naa.
    ADSL walata wadanam speed wadiy. inna pradeshaya , signal strength eka anuwa thamay speed eka theeranaya wenne. ganna kalin check karala balanna hodata signal thiyanawada kiyala.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගහල පෙන්නුවෙ නැ අක්ක කෙනෙක් ආවෙ
    ඔන් කරල පෙන්නුව සිග්නල් hibid router එකක් කියුව එක
    පෝන් එකත් එක්ක තියෙන්නෙ මහ තඩිය්

    fibr එක මිලද නිකන් adsl එකට වඩ

    12500යිද කොහෙද
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    මෙ අවුරුද්දෙ බදින්වනෙ :D

    අර උබ යාළුවෙලා හිටියයි කිව්වේ .. උබට පන උනත් දෙන අක්කා කෙනෙක් එයාද බදින්නේ :D
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,520
    1,914
    113
    Yako gannawa nam slt fibre ganin eka thama danata lankawe wagema loke speedma connection eka
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,520
    1,914
    113
    ඔවු මන් මොඩය් ඒකය් උනෙ
    කවුරුවත් හිටියෙ නැ උදව් ගන්න්න
    අපෙ ගම්වල නැ අය්යෙ ඔව ගැන දන්න අය
    අපෙ අය්යටත් දැනුමක් නැ
    ඉන්න කොල්ලොත් ගන්ජ ගගහ rap කරන අය වගෙ අමුතු විකාර කරනව දැන්
    මන් යාලුවොත් අය්න් කරල දාලා තන්යම ඉන්නෙ
    එයල මට ආසත් නැ මන් එහෙම වෙන්නෛ නැති නිසා

    මන් අලුතින් එකක් ගත්ත එපර :sorry:

    Butuwo ganin slt fibre line ekak supiri speed

    Dabata loke speedma internet denne fibre walin

    Adsl patta slow

    4g th e wage thma users la wadi wenakota
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,184
    20,475
    113
    Panadura
    :cool: :cool: :cool:
    SLT Fiber
    speed.jpg