Game of Thrones Fans

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Nude scene වල ඇත්තටම ඉන්නෙ සර්සි නෙවෙයි.
එයා contract එකක් අත්සන් කරල තියෙන්නෙ
nude scene වලට ඉන්නෙ නැහැ කියල. ඒකොටස්වලට වෙන
කෙනෙක්ගෙ ඇගක් ඩාල තියෙන්නෙ. අනිත්දේ america වල වගේ ඉන්න මිනිස්සු ලස්සන දිහා බලන්නෙ අපි බලනවට
වඩා වෙනස් විදියට මම හිතන්නෙ. :rolleyes::rolleyes:

මන් හිතුවේ අර walk of atonement එකේ සීන් එකට විතරක් වෙන්න් ඇති කියල
ඔවු බන් සමහර ඊට එහෙම වෙන්න ඇති
එත් බන් ඇඟේ හැඩයක් එහෙම නැතුව අවුල් අවුල් වගේ :sorry::sorry:
 

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    "Fight every battle, everywhere, always, in your mind.
    Everyone is your enemy, everyone is your friend...
    every possible series of events is happening all at once.
    Live that way and nothing will surprise you.
    Everything that happens will be something that you've seen before."

    :confused::yes::yes::yes::love:
    littlefinger කාරයත් ඉඳල ඉඳලා මාර ටෝක් තමයි දෙන්නේ.
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,814
    11,480
    113
    Elangata jinki jika karanne kawuda?

    1. Wildings lage lokka & Brian of tart?
    2. Cerci & Euron?
    3. Wena suggestion tiyenawada?
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    Elangata jinki jika karanne kawuda?

    1. Wildings lage lokka & Brian of tart?
    2. Cerci & Euron?
    3. Wena suggestion tiyenawada?

    සන්සා අක්කාගේ
    මිසන්ඩෙයි බබාගේ
    මැලිසැන්ඩ්‍රා ඇන්ටිගේ
    ආර්යා නංගිගේ
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඊලග එපියේ පට්ට සීන් ටිකක් වෙනවා වගේ.....
    :yes::yes:

    මම ඊලඟ එපිසෝඩ් එකේ වෙන්න පුළුවන් දේවල් ටිකක්
    රෙගාර් ඒකිගේ වෝල් එකේ දැම්මා :yes::yes:

    link?

    next epi eke thama supiri udde thiyenne oooonnnna

    mama leak wechcha eka kiyewwa. udde tika welawai ban thiyenne. aryai sansai branui reunite eka thamai wadipurama yanne. anthimatama drogon awilla arunta gema denawa :yes: