උදව්වක් ඕනේ වරෙල්ලා

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    උදව්වක් ඕනේ වරෙල්ලා

    හොරෝපතන පැත්තේ ඉන්නවලු බඩේ case වලට, පිලිකා වලට විතරක් බෙහෙත් කරන හාමුදුරු කෙනෙක්.දවස් 21 එකක් ඉන්න ඕනේ නතර වෙලා. ඉරිදා ලංකාදීපේ විස්තරේ ගිහින් තියෙනවා :sorry:

    අපේ කොල්ලේගේ බඩේ case එකක්, සිංහල වෙදකම් කරන්න මේ වෙද හාමුදුරුවෝ ගැන හොයනවා,
    දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර හොයලා දියල්ලකෝ
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ඔයා හොරෝපතන ට ගිහිල්ල පන්සලක හාමුදුරුනමකින් අහල බලන්න.
    ඔයා කියන හාමුදුරුවො ප්‍රසිද්ධ ඇති. විස්තර දැනගන්න පුලුවන්වෙයි.
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඔයා හොරෝපතන ට ගිහිල්ල පන්සලක හාමුදුරුනමකින් අහල බලන්න.
    ඔයා කියන හාමුදුරුවො ප්‍රසිද්ධ ඇති. විස්තර දැනගන්න පුලුවන්වෙයි.

    ස්තුති සහෝ

    බුම්ප්

    ස්තුති සහෝ


    ස්තුති සහෝ


    ස්තුති සහෝ


    ස්තුති සහෝ


    ස්තුති සහෝ


    ස්තුති සහෝ


    ස්තුති සහෝ


    ස්තුති සහෝ


    ස්තුති සහෝ


    ස්තුති සහෝ


    ස්තුති සහෝ


    ස්තුති සහෝ

    BUMP MACHO

    ස්තුති සහෝ


    ස්තුති සහෝ


    ස්තුති සහෝ

    uththara labenakal udata

    ස්තුති සහෝ

    ඒ පැත්තේ කවුරුත් නැද්ද බන් කිරියේ
     
    • Like
    Reactions: senewimala1988