උදව්වක් ඕනේ වරෙල්ලා
හොරෝපතන පැත්තේ ඉන්නවලු බඩේ case වලට, පිලිකා වලට විතරක් බෙහෙත් කරන හාමුදුරු කෙනෙක්.දවස් 21 එකක් ඉන්න ඕනේ නතර වෙලා. ඉරිදා ලංකාදීපේ විස්තරේ ගිහින් තියෙනවා 
අපේ කොල්ලේගේ බඩේ case එකක්, සිංහල වෙදකම් කරන්න මේ වෙද හාමුදුරුවෝ ගැන හොයනවා,
දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර හොයලා දියල්ලකෝ

අපේ කොල්ලේගේ බඩේ case එකක්, සිංහල වෙදකම් කරන්න මේ වෙද හාමුදුරුවෝ ගැන හොයනවා,
දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර හොයලා දියල්ලකෝ
Last edited: