nvhcc89:21927444 said:oke salary eka welawata denna nalu ne machan, danna un dennekma innawa, unuth yanna hoyanne.Salary nam awul danna tharamin. Hariyata project management wenne na kiyala kiyanawa![]()
ඊයෙ එකෙක් කතා කරා. කම්පැනි එක වැහෙන්න යන පාටක්ලු තියෙන්නෙ. මොනව උනත් අපරාදයක්. මේ පාර ගොඩක් ලොකු කම්පැනි වලත් ඉන්ක්රිමන්ට් එහෙම අවුල්ලු බන්.මල කරුමයක්
uba inna eketh ehemada?stress wedida?
Virtusa ehema no increments lu me para, inna ayata epa wela inneඊයෙ එකෙක් කතා කරා. කම්පැනි එක වැහෙන්න යන පාටක්ලු තියෙන්නෙ. මොනව උනත් අපරාදයක්. මේ පාර ගොඩක් ලොකු කම්පැනි වලත් ඉන්ක්රිමන්ට් එහෙම අවුල්ලු බන්.මල කරුමයක්

මම ඉන්න එකේ ප්රොජෙක්ට් එක නම් ශේප් බන්. ඒ නිසා stress එකක් නෑ. ශේප් එකේ යනවා. ගොඩක් එවුන් ට්රයි කරන්නෙ කෝඩ් කරන එක පැත්තකට දාල MBA වගේ කරල Management එකට රිංගගන්න

උඹත් ඒකෙ නේද?Virtusa ehema no increments lu me para, inna ayata epa wela inne![]()
godak unta tikak kal yaddi coding epa wenawa wage ..lankawe godak companies marawana seenne ekath eka hethuwak.anemanda![]()
kalinඋඹත් ඒකෙ නේද?
එහෙමත් නෙවෙයි බන්. කට්ට කාල වැඩ කරාට උද පුටුවල ඉන්න එවුන් ලොකු පඩි ගනිද්දී අනිත් උනුත් ඒවට ඉබේම ආස වෙනවා. මට නම් නිකන් වාඩි වෙලා වැඩ නොකර ඉන්න එක එපා වෙනව බන්. කෝඩ් කෑල්ලක් ගහගෙන ඉද්දි ශේප් එකේ කාලෙ ගෙවිල යනවා

Virtusa ehema no increments lu me para, inna ayata epa wela inne![]()


eyepax eka komada?


dela na yako kiyakwathSSE unta kiyak wageda deela thiyenne...![]()

Xcendant kiyala company ekak gana dannawada? kohuwala thiyenne?
kohomada company eka?


ලංකාවේ IT industry එකේ තියෙන අලුත් ත්රේරෙන්ඩ්ස් මොනාද බන් IoT ද? පොඩක් දැනුවත් වෙන්න දන්න කෙනෙක් කියනකො
nvhcc89:22039344 said:kalinඋඹත් ඒකෙ නේද?
එහෙමත් නෙවෙයි බන්. කට්ට කාල වැඩ කරාට උද පුටුවල ඉන්න එවුන් ලොකු පඩි ගනිද්දී අනිත් උනුත් ඒවට ඉබේම ආස වෙනවා. මට නම් නිකන් වාඩි වෙලා වැඩ නොකර ඉන්න එක එපා වෙනව බන්. කෝඩ් කෑල්ලක් ගහගෙන ඉද්දි ශේප් එකේ කාලෙ ගෙවිල යනවා![]()