Atthama horu mattu wei wage

badulal

Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    පර්පෙචුල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ගේ ඇපල් ගිණුමේ තිබූ කෙටි පණිවිඩ කිහිපයක් යළි සොයාගෙන අද (3) නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය

    එහි ස්ටීව් සැමුවෙල් නම් පුද්ගලයෙකුට අර්ජුන් ඇලෝසියස් විසින් යවා පසුව මකාදැමූ පණිවුඩයක්ද විය.

    ‘‘අද සාමජ ජාල කියන්නේ බලවත් අවියක්..අපට ගොසිප් වෙබ් තීරුවක් ආරම්භ කිරීමට ඉඩ දෙන්න..අගමැතිතුමාටයි රවි ඇමතිතුමාටයි අපිට හොඳ සහයක් ලබාදෙන්න පුලුවනි..මම මාස දෙකකට වියදම් ගැන බලාගන්නම්..මිලියන 3 - 5ක් විතර යයි..අපි මේක කරමු බොස්‘‘ යනුවෙන් එහි සඳහන් විය.

    මේ එම පණිවුඩයයි..
    456575675.PNG

    මේ අතර බැඳුම්කර කොමිසම භාරයේ ඇති ජංගම දුරකතනයේ දත්ත වෙනස් කිරීම හෝ මකාදැමීම වළක්වමින් අර්ජුන් ඇලෝසියස් මහතාට බැඳුම්කර විමර්ශන කරන ජනාධිපති කොමිසම විසින් මීට සුලු මොහොතකට පෙර නියෝගයක් නිකුත් කරනු ලැබීය.

    මීට පෙර කොමිසම හමුවේ අනාවරණ වී ඇත්තේ, ඇලෝසියස් මහතා සිය බිරිඳගේ ජංගම දුරකතනය මගින් ඔහුගේ ඇපල් ගිණුමට ඇතුල්වීමට උත්සාහ කර ඇති බව ය.

    මේ අතර පර්පෙචුවල් ට්‍රෙසරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන මහතාගේ ජංගම දුරකතනය සහ ලැප්ටොප් පරිගණකය කොමිසමේ ලේකම්වරයාට භාර දෙන ලෙසට අද නියෝගයක් නිකුත් කෙරිණි.

    අර්ජුන් ඇලෝසියස් ගේ ඇපල් ගිණුමේ තිබූ තවත් කෙටි පණිවුඩ කිහිපයක් පහතින්
    11.PNG
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    mun mehemada bn msg karaganne. man hithuwe,

    අඩෝ, අද සාමජ ජාල කියන්නේ බලවත් අවියක්..අපට ගොසිප් වෙබ් 1ක් ආරම්භ කිරීමට ඉඩ දියන් ..අගමැතියටයි රවියටයි අපිට හොඳ සහයක් ලබාදෙන්න පුලුවනි..මම මාස දෙකකට වියදම් ගැන බලාගන්නම්..මිලියන 3 - 5ක් විතර යයි..අපි මේක කරමු
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මචන් රවී කොච්චර හොරකම් කරල තිබ්බත්..ලොකෙම ඉදිරියේ මොලයක් තියෙන ඕනම කෙනෙක්ට මිනිහ ලොකෙ බිහි වෙච්ච ලොකුම ජරා හොරෙක් කියල සක්සුදක්සේ පෙනුනත්..මේ රටේ ලොකු මිනිස්සුන්ට මොනාකලත් දඩුවම් ලැබෙන් නෑ...අසරනයට..සාමන්ය මිනිහට තමා රුපියලක් අඩු උනත් කේස් දාන්නෙ..බඩගින්නට පාන් රාත්තලක් හොරෙකම් කලත්..පොල් පොලොස් ගෙඩියක් දරුවන්ගෙ බඩගින්නට කඩා ගත්තත් පොලෝසියෙන් ඇවිල්ල ගමටම පෙන්න කුදලගෙන ගිහින් අතපය කැඩෙන්න ගහන්නෙ,,,මරලත් දාන්නෙ..

    මේ රටේ නීතිය බලපාන්නෙ උබලට අපිට විතරයි..මේ හොරුන්ට නීති අදාල නැ...මේ කොච්චර සාක්කි තිබ්බත් අන්තිමට ඔප්පුකරන්න බෑ කියල ශෝ එක අවසන් කරනවා..

    අනික මහින්දලට තියෙන චෝදනා යහපාලන එවුන්ට තියෙන චෝදනා වලට අනෛයාන්ය වශයෙන් එකගත්වයෙන් උන් උන් සෙට්ල් කරගන්නවා..ඒව අපිට පේන් නෑ..

    උදාහරනයක් කිව්විවොත් බැසිල් කරල තියෙන හොරකන් තව දුරටත් නීතියෙන් වරදකරු නොකර ඉන්න පොරොන්දු වෙනවා රවී ට තියෙන හොරකම් වලට නීති කටයුතු බලාත්මක නොකර ඉන්න පොරොන්දු පිට...කොටින්ම කිව්වොත් බැසිල්ගෙ හොරකන් රවීගෙ හොරකන් වලට හිලව් කරනවා...
    මහින්ද හරි මොකෙක් හරි සන්ධානෙන් ආපුදාට රවීට කේස් දාන් නෑ එතකොට..
    මේව තමා දේශපාලන ගනුදෙනු..නැතුට මුන් කවුරුවත් ජනතාවට වැඩ කරන්නනම් එක ගත්වෙකට මෙහෙම එන් නැ.
    මේ රට කවදාවත්ම හැදෙන රටක් නෙවේ,,,බලහන් ඊලග දෙවෙනි තුන්වෙනි පෙල ඉන්න එවුන්..සජිත..කිසිම වැඩකට නැති තාත්තගෙ නම විකුනන් කයිවාරු ගහන ගොබිලෙක්..අනික් පැත්තෙ නාමල් ල...උන් ආයෙ ආවත් රේස් පදින එක මිසක් වෙන සෙතක් නැ..අනික් අතට ජේවීපි එකට කිසිදා අනාගතයක් නැ..
    එනිසා මේ රට හරියන් නැ..පුලුවන්නම් ඉගෙනගෙන හරි හොද රටකට යමල්ල...අනික් රටවල් වල දේශපාලකයො දැක්කම අපේ එවුන්ගෙ ජරා ගතිය හඩු ගතිය ගැන අපිටම කලකිරෙනවා
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,137
    5,995

    YES.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide

    extremely agree with u broh..
    Uba hariatama kiyala thiyenawa. :yes::yes::yes::yes: