අැලුමිනියම් ජෙනල් හදන්න.

batheegama

Junior member
  • Nov 7, 2006
    903
    19
    18
    ~As my Avatar says~
    අැලුමිනියම් ජෙනල් හදන්න.

    අැලුමිනියම් ජෙනල් හදන්න. දන්න ෙකෙනක් හෝ හදවපු ෙකෙනක් යන වියදම් ගැන පොඩ්ඩක් විස්තර කරන්න........ලොකු උදවිවක්:confused::confused::confused::confused:
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මචන් මම අපේ ගෙදර උඩ තට්ටුවේ ජනෙල් දොරවල් සේරම කරේ Wood Finishing Alluminum වලින්.
     
    Last edited: