එලකිරි එකේ YT කරන අය කී දෙනෙක් ඉන්නවාද?

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මමත් කරනවා, ඒත් කිසිම එකෙක් ගෙන් ශත පහක උදව්වක් අරන් නැහැ :P
    ඔය එක එකා දාන මාගල් වගේ ත්‍රේඩ් නම් කොහොමත් කියවන්නෙ නැහැ බන් :rofl:
    (මම අල්ලන් තියෙන මෙතඩ් එකෙන් අවුලක් නැතුව ගොඩ යන්න පුළුවන් කියලා තේරිලා තියෙන නිසා)
    කට්ටියට උදව් කරලා නම් තියෙනවා
    මාසෙකට $600 - 900 රේන්ජ් එකේ ඉන්නෙ
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    :D
    මමත් කරනවා, ඒත් කිසිම එකෙක් ගෙන් ශත පහක උදව්වක් අරන් නැහැ :P
    ඔය එක එකා දාන මාගල් වගේ ත්‍රේඩ් නම් කොහොමත් කියවන්නෙ නැහැ බන් :rofl:
    (මම අල්ලන් තියෙන මෙතඩ් එකෙන් අවුලක් නැතුව ගොඩ යන්න පුළුවන් කියලා තේරිලා තියෙන නිසා)
    කට්ටියට උදව් කරලා නම් තියෙනවා
    මාසෙකට $600 - 900 රේන්ජ් එකේ ඉන්නෙ
    අඩෝ සුපිරිනෙ බං...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    මමත් කරනවා, ඒත් කිසිම එකෙක් ගෙන් ශත පහක උදව්වක් අරන් නැහැ :P
    ඔය එක එකා දාන මාගල් වගේ ත්‍රේඩ් නම් කොහොමත් කියවන්නෙ නැහැ බන් :rofl:
    (මම අල්ලන් තියෙන මෙතඩ් එකෙන් අවුලක් නැතුව ගොඩ යන්න පුළුවන් කියලා තේරිලා තියෙන නිසා)
    කට්ටියට උදව් කරලා නම් තියෙනවා
    මාසෙකට $600 - 900 රේන්ජ් එකේ ඉන්නෙ

    :shocked: taukanda :dull:

    apitath kiyala deepiya "method" eka :angry: