Series problem about sex

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    machanla girl kenek ta menses haduna dawas pahu unama ganna tablet eka thyenawa neda ? please machan danna kauruhari kynawada ? badapi ewun ehemath meke athine😀😀😀😀😀

    Mehemai scene eka kallata menses hadune na. menses hadena eka ikman wenn tablet ekak thyenawa. eke nama kawuruhari dannawada ?
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,444
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    postinor-0206.jpg

    This?
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    ප්‍රශ්නය පැහැදිලි මදි මල්ලි නැවත උත්සහ කරන්න

    Mehemai scene eka kallata menses hadune na. menses hadena eka ikman wenn tablet ekak thyenawa. eke nama kawuruhari dannawada ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machanla girl kenek ta menses haduna dawas pahu unama ganna tablet eka thyenawa neda ? please machan danna kauruhari kynawada ? badapi ewun ehemath meke athine😀😀😀😀😀

    Mehemai scene eka kallata menses hadune na. menses hadena eka ikman wenn tablet ekak thyenawa. eke nama kawuruhari dannawada ?

    නමනම් මතක නෑ පුතී සුදු පාට පොඩි පෙත්තක්. දවස් 5ක් බොන්නයි තියෙන්නේ

    කෙල්ල ලස්සනට ඉන්න එකියක් නම් දෙන්න එපා. කුරුලෑ ඇවිලා වන වෙලා විකාර වෙලා යනවා. ආයේ මාස 6ක් විතර යනවා රිකවර් වෙන්න

    යකා වගේ එකියක් නම් දීලා දාපන්:lol:. ෆාමසියට ගිහින් කතාව කියල ඉල්ලපන්. ඉස්සෙල්ලම ප්‍රෙග්නන්සි චෙක් කරපන්. ප්‍රෙග්නන්ට් වෙලා ඕක දීලා මට උට්ටක් වෙන්නේ
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    රත්තරං;22048240 said:

    නමනම් මතක නෑ පුතී සුදු පාට පොඩි පෙත්තක්. දවස් 5ක් බොන්නයි තියෙන්නේ

    කෙල්ල ලස්සනට ඉන්න එකියක් නම් දෙන්න එපා. කුරුලෑ ඇවිලා වන වෙලා විකාර වෙලා යනවා. ආයේ මාස 6ක් විතර යනවා රිකවර් වෙන්න

    යකා වගේ එකියක් නම් දීලා දාපන්:lol:. ෆාමසියට ගිහින් කතාව කියල ඉල්ලපන්. ඉස්සෙල්ලම ප්‍රෙග්නන්සි චෙක් කරපන්. ප්‍රෙග්නන්ට් වෙලා ඕක දීලා මට උට්ටක් වෙන්නේ

    Haha. Phamarcy yen ahala balannam bro.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබට උගේ උපහාසය තේරිලා නෑනේ.. :P

    hari hari ban muge prashne modai kiyala terenawa moka unth u amaruwe weticche ekek joke ekata ganna hoda ne

    mata hitenne u kiyanne ledak wennethi ea girl some girls are late to ovulate so it can be obvious but not sure about this problem
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    hari hari ban muge prashne modai kiyala terenawa moka unth u amaruwe weticche ekek joke ekata ganna hoda ne

    mata hitenne u kiyanne ledak wennethi ea girl some girls are late to ovulate so it can be obvious but not sure about this problem

    එහෙම තමා ඉතින්.. ප්‍රශ්ණයක් උනහම සමහරු උදව් කරනවා, සමහරු විවේචනය කරනවා, සමහරු හිනා වෙනවා. අපි ඇවිත් එක එක peoples නේ මෙයා.. සිරි ලංකන් පීපල්ස්.. :lol:

    මූ ෂොට් එකක් දීලා කෙල්ලට මෙන්සස් හැදෙන්නේ නැද්ද, එහෙම නැත්නම් නිකන් ස්වාභාවිකවද පරක්කු උනාද කියලා දන්නේ නෑ. හැබැයි කොල්ලගේ හදිස්සියට පේන්නේ සෙල්ලමට වෙඩි තියන්න ගිහින් හැබෑවට තුවක්කුව පත්තු වෙලා වගේ. :lol: