mayithreepaala mata mukuth kiwwe naha-ravi

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇමැතිකමින් ඉවත් වන ලෙස 'ජනපති කී කතාව ගැන' රවී උත්තර දෙයි

    630251614.jpg

    විදේශ අමාත්‍ය රවී කරුණානායක තමන්ට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

    ඔහු සඳහන් කරන්නේ එවැනි කිසිම සාකච්ඡාවක් නොකෙරුණු බවයි.

    පුවත්පතක් අද (05) වාර්තාකර තිබුණේ අරලියගහ මන්දිරයේදී පැවති භෝජන සංග්‍රහයක දී මෙම දැනුම්දීම කර ඇති බවයි.

    බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව චෝදනා එල්ල වී තිබියදී අමාත්‍යවරයා තවදුරටත් අමාත්‍ය තනතුරේ රැඳී සිටීම රජයට මෙන්ම අමාත්‍යවරයාට ද ගැටළුවක් වන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇති බව සඳහන් වුණේ.

    nethnews​

    Code:
    http://nethnews.lk/article/44407

    මම ඒත් බැලුවා සිරාට කොහෙන්ද කොන්දක් ඔහොම කියන්න කියලා..:lol::lol:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කොන්දක් තියෙනවා නම් එදා ආප්ප කාලා තමන්ගේ එකාටම ඇරලා පනිනවායෑ

    ඕක අද වෙනකන් තේරුම් නොගෙන තාම යහාපාලනේ ගූ හොදන අපේ මිනිස්සුන්ටයි කොන්දක් නැත්තේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිරිසේන කෙසේ වෙතත් මහින්දයත් රවීගේ පැත්තේ..බයියෝ අනාතයි..:lol::lol::lol:

    BREAKING NEWS: ඇමති රවීට එරෙහි විශ්වාසභංගයට ඡන්දය දෙන්නේ නැහැ - මහින්ද රාජපක්ෂ

    https://www.facebook.com/NewsfirstSL/videos/1628731450520440/

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හොරෙක් කොහොමද අනිත් අයට හොරු කියන්නේ:rofl:බයියෝ හාන්සියි..:lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සිරිසේන කෙසේ වෙතත් මහින්දයත් රවීගේ පැත්තේ..බයියෝ අනාතයි..:lol::lol::lol:

    BREAKING NEWS: ඇමති රවීට එරෙහි විශ්වාසභංගයට ඡන්දය දෙන්නේ නැහැ - මහින්ද රාජපක්ෂ

    https://www.facebook.com/NewsfirstSL/videos/1628731450520440/

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හොරෙක් කොහොමද අනිත් අයට හොරු කියන්නේ:rofl:බයියෝ හාන්සියි..:lol:

    :(Okkoma ekai balan giyahama..
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සිරිසේන කෙසේ වෙතත් මහින්දයත් රවීගේ පැත්තේ..බයියෝ අනාතයි..:lol::lol::lol:

    BREAKING NEWS: ඇමති රවීට එරෙහි විශ්වාසභංගයට ඡන්දය දෙන්නේ නැහැ - මහින්ද රාජපක්ෂ

    https://www.facebook.com/NewsfirstSL/videos/1628731450520440/

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හොරෙක් කොහොමද අනිත් අයට හොරු කියන්නේ:rofl:බයියෝ හාන්සියි..:lol:
    Man me inne boge ammata yahapalakayek puke eriyahama eaka uba sadaranakaraniya karanne komada kiyala balanna..:D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කොන්දක් තියෙනවා නම් එදා ආප්ප කාලා තමන්ගේ එකාටම ඇරලා පනිනවායෑ

    ඕක අද වෙනකන් තේරුම් නොගෙන තාම යහාපාලනේ ගූ හොදන අපේ මිනිස්සුන්ටයි කොන්දක් නැත්තේ

    හුගක් ඉන්නේ කොන්ද පන නෑති එවුන් තමා බන්. කට්ටියක් මේ ආණ්ඩුවේ කුණු හෝදනව. අනිත් සෙට් එක කලින් ආණ්ඩුවේ. දෑන් ජෙප්පෝ බලපන්. රටේ සම්පත් තොග පිටින් ගිනිතියල විනාශ කරපු එවුන්, මහින්දගේ කාලේ වරාය සුදු අලියෙක් කියපු එවුන්, මේ ආණ්ඩුව විකුනන්න යනකොට දේශීය සම්පතක් කියනව. ඕකතමා ඉතින් රටේ ඉන්න එවුන්ගේ තත්වේ. එකෙක්වත් අවන්ක නෑ. රටට ආදරෙත් නෑ