Ko ban ara VEGA car eka?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    මේ යන්නේ බන් කගවේනා වගේ..

    17861971_715016475336284_2905748371524244858_n.jpg

    wheel alignment :rofl::baffled:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මෙතන ඉන්න කීදෙනාද ඇත්තටම මේවා ගැන දන්නේ ..සිංහලයාගේ තියෙන ලොකුම දක්ෂකම තමයි තව කෙනෙක් වැඩක් කරනකොට එකේ අඩුපාඩු / වැරදි කියන එක .ඇත්තටම මට කාර්මික දැනුමක් නෑ මේ වාහනය ගැන අදහස් කියන්න .එත් එක දෙයක් තියෙනවා මම දන්න..ලෝකේ කිසිම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් එක දවසෙන් ..එක අවුරුද්දෙන් එයාලගේ පලවෙනි වාහනේ හදලා නෑ .විශේෂයන්ම අලුත් තාක්ෂනය එක්ක හදන වහනයක්..ඒ නිසා ලංකාව වගේ රටක මේ වගේ උත්සහයක් ගන්න එක අගය කරනවා ..ඒ වගේම සාර්ථක වෙන්න කියලා එක හිතින් ප්‍රර්ථනා කරනවා ..good luck codegen
     
    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    උබලගේ ආච්චි නෙමෙයි නේ ෆන්ඩ් කරන්නේ. උන්ගේ සල්ලි උන්ගේ ප්‍රොජෙක්ට්.

    කුරුම්බැට්ටියක් හදාගන්න බැරි එවුන් එනවා අනුන්ගේ වැරදි හොයන් :lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Siyalladath ponnaya thread ekak daala... Gihin guu kaapan anna ube junnek car ekata payin gahanwa...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පල හුත්තෝ යන්න. තෝ දන්න ලබ්බ.
    ඔය කෝඩ්ජෙන් එකේ හර්ෂ කාරය අමු ඇම්ඩ. වාසිය පැත්තට ක්ෂිනකව හෝයියා. මහින්දය ඉන්න කාලේ රජයෙන් ඕකට ඉන්වෙස්ට් කරන්න, ෆන්ඩ්ස් ගන්න ඕක හෙනටම දත කෑව. දැන් මේ ආන්ඩුවෙනුත් ඕක හිඟනව. ඔය හරිශය කියන එකා ඕන එකෙක්ගේ ලොවනව ඌට වාසියක් තියෙනවනම්.

    එහෙම ඩැහැගන්න හදන්නේ තොගේ මගේ ටැක්ස් සලිලි තමයි හුත්තෝ. :rofl:

    හර්ශය ලොවල හරි 200 විතර ජොබ්ස් දීල ගෑනුත් 2-3 රන් කරන් සින්නවා.. ට්‍රේස් සිටි එකත් ඌ පටන් ගත්ට වැඩක්... බලපන් කන්සෙප්ට් එක.. තො මොනාද පොන්නයෝ කරල තියෙන්නෙ... පොඩි උන්ට බොරු හිල දාගෙන ඉඩල උන් තොට රෙවෙන්න ගේම් දුන්න වද ගෑනි වගෙ මෙතන අවිල්ල අඩන එකනෙ.. :rofl:
     
    Last edited:

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    ȜMA X;22048933 said:
    ඇයි තෝ ඉන්වෙස්ට් කරාද එකට ඕච්චර අමාරුවෙන් ඉන්නේ? :lol: උක නොදි වැඩක් බලාගන ඉදහන් පොන්ස් :lol::lol:

    :lol::lol: serawta ban..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    engineering වලින් ජාත්‍යන්තරේ ජය ගත්ත උන් මේකේ ඉන්නේ උන්ට මේ වගේ කාර් pcb බට වලින් හදපු ඩක්කු වගේ එච්චරටම දැනුම සම්බාරේ වැඩි මුන්ගේ
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔය හර්ෂ සුබසිංහ කාරයට කාර් හදන්න ඕන නෑ බන්. ඕක තනිකර Pr stunt එකක් විතරයි.

    නෝමල් එකක් හදනවනම් එකෙක්වත් කතා කරන්නෑනේ. ඉතින් දාන්න තියෙන ඔක්කොම මීඩියා සංදර්ෂන දාල ස්පෝට් කාර් එකක් හදන්න ගත්ත.

    උබේ එකම අරමුන උගේ කම්පනි එකට පබ්ලිසිටි ගන්න එක. ඔය ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන උන්වත් දන්නේ නැතුව ඇති උනුත් ගොනාට ඇන්දිලා කියල. :rofl:

    Ithin pons uu ehema hari kalama ubata thiyena rudawa mokadda...
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0

    බොක්ස් බාර් ලෝකයයි...
    ලොල් කවුද බන් මේ වඩු බාසා
    කියතෙන් කප කප කාර් හදන්ෙන හැමිනෙනව ෙම්ව දැක්කම

    දේශිය දේවල් අගය කරන්න අපිත් දන්නව එ්ත් මේ මොන
    පුණ්ඩයක්ද
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,964
    3,495
    113
    Budapast
    උන් දැන් ඕක හදල ඉවර උනාම ආයි එකක් හදන්න බෑ
    උන්ටවත් මතක නැතුව ඇති දැන් ඕකෙ හයි කරල තියන කෑලි ගොඩ
    තනිකර ජීඅයි බට තොගයක් දාගෙන මොංගල් පකයල ටිකක්
    දැන් ඉතින් ඔක්කොම බට ටික වැහෙන්න බොඩි කිට් එකක් බස්සල කුෂන් ටිකක් ගහපුවම
    අපේ හරක්ට මැජික් වගේ තියෙයි.
    ඔය බොරු පුන්ඩෙ හදපු වෙලාවෙ වෙන පොඩි කාර් එකක් හැදුවනම් ඉවරයි
    හැමදාම පයියෙ ටෙස්ට් රයිඩ්

    ADO JANAKA

    KARI WADA KARANNA EPA HUTTO

    THOWA GIYA SATHIYE ELIYATA DAMMA KIYALA COMPANY TA BANINA EKA HARIDA

    KAAPU BATH PATHE RENA KUHAKAYA

    OYA JANAKA KIYANA POST EKA DAPU EKAWA AS KARA COMPANY EKEN
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් දකින මුන්ගේ එකම වැරැද්ද මුන් මුළු ලෝකෙටම අඬබෙර ගහලා තමා වැඩ කරන්නේ
    එහෙම නෙම
    ඕනා කාර් හෝ වෙනත් කම්පැනියක් තමන්ගේ ඩිසයින් හදන නිෂ්පාදනය අවසාන ස්ටේජ් එකකට අවම තමා සාමාන්‍ය ජනතාවට එලි ක්රන්නේ කන්සෙප්ට් කාර් හෝ වාහන විදියට
    ඒවාට ඇති ඉල්ලුම හෝ අදහස් අනුව උන් වෙන වෙනස්කම කරනවා

    මේවා දැන්ම ඉදන් හැමතනම ප්‍රසිද්ද කරන එක මෝඩ වැඩක්

    මොකද fail වුනොත් හිනාවෙන්න බලන් ඉන්න මිනිස්සු ගොඩයි
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අපි දන්න විදිහට චැසිය ඉස්සර තහඩු වලින්ම හැදුවේ අතින් ඇන්දට පස්සේ. දැන් නං 3d අඳින සොෆ්ට්වෙයාර් තියෙනවා සිමියුලේට් කරන්නත් පුළුවන්. ඉතිං පයිප්ප දාල එකයි පස්සේ තහඩුවෙන් එකයි දෙකක් ඕනා නෑ. අනිත් එක පයිප්ප ඒකෙන් කොහොමෙයි සේෆ්ටි ටෙස්ට් කරන්නේ බොඩිය ෆයිබර් (කාබන් ෆයිබර් ලුකින්)

    අනේමන්ද ඔච්චර ප්‍රාථමික විදිහට ප්රෝටෝටයිප් හදනවනං ඉසෙල්ලා නොර්මල් කාර් එකක් හදන්න තිබ්බේ. ඔය ඉන්දියන් යක්කු කරන්නේ එහෙම. ලංකාව කියන්නේ ඇමරිකාව යෑ ඉන්දියන් උන් වගේම තමයි මෙහෙ උනුත්.

    සර්ටෙන් පීපල් මේ ෆීල් දී පේන් :rofl:

    මචන් එහෙමම කියන්ඩ එපා.

    ඔය උඩින් දකින දේ නෙමේ බන්.ඕක අස්සේ හෙන කට්ටක් කනවා උන් අතර මැදදි එන එන සමහර ෆේලියර්ස් එක්ක.:(
    මේ වගේ ප්‍රොජෙක්ට්ස් රන් කරනකොට රිස්ක් මැනේජ්මන්ට් කියල වෙනම ප්‍රොටොකෝල් එකක් රන් කරනවා.මොකද මොකක් හරි ලොස්ට් එකක් වුනත් ඒකේ වෙන හානිය අවම කරගන්ඩ.එහෙම නැත්තන් ප්‍රොජෙක්ට් එක ෆේල් වෙන්ඩ තියෙන අවස්ථා ගනන අඩු කරගන්ඩ.රිසර්ච් ප්‍රොජෙක්ට්ස් එහෙම නැතුව රන් කලොත් ලොකු මූල්‍යමය ඩැමේජ් එන්ඩ පුලුවන්.

    පයිප්ප බට දාලා හදන්නේ ඒක නිසා වෙන්ඩ පුලුවන්.පය්ප්ප බට දාලා ඕන තරම් ප්‍රොටෝටයිප්ස් හදනවා පිටරට .පොඩ්ඩක් සර්ච් කරල බලපන්. චැසියක් ඩ්ඩිසයින් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ.

    මම නිකන් කියනවට උඹ නිකන් උඹ කියන 3ඩී සොෆ්ට්වෙයාර් වලින් බෝල්ට් ඇනයක් කාස්ට් කරන්ඩ උත්සාහ කරපන්.උඹට තරු විසිවෙයි.සිමියුලේට් කරනවා වෙනයි ඒ ඔබ්ජෙක්ටෙක රියැලටි වලට ගේනවා කියන්නේ තව එකක්.එහෙම එකක් ස්ටෙප් බයි ස්ටෙප් කොටස් වලට කඩලා බලපන් එන ටෙක්නිකල් සම්බන්ධ ගැටලු.

    එච්චර ඕනි නෑ බලපන් රෂියන් ප්ලේන්ස්.උන් කීයක් කියලා ප්‍රොටෝටයිප්ස් හදනවද?

    උඹ දැකලා තියෙනවද ඉන්දියන් තේජාස් ෆයිටර් ජෙට් එක? උන් කොච්චර කියල ප්‍රොටෝටයිප්ස් හදනවද හැදුවද?තාමත් හදනවා.

    ඔහොමවත් ඕක ස්ටාර්ට් කලේ නැත්තන් ඉස්සරහට යාමක් නෑ.කෝඩ් ජෙන් අයිතිකාරයා මොනවගේ කොහොම කැරක්ටර් එකක්ද කියන එක ගැන මම දන්නේ නෑ.නමුත් ඔච්චර ගානක් වියදම් කරලා පිස්සු කෙලලා සල්ලි නාස්ති කරනවට වඩා ඉලිප්පෙන්ඩ ඕනේ නම් කරන්ඩ වැඩ තියෙනවා මගේ මතය.
    :(
     
    :yes::yes:
    කාර්,බයික් හදන ගොඩක් කම්පැනි ක්ලේ වගේ ම්ටීරියල් එහෙඉකින් වාහනේ final ලුක් එක ගන්නත් එක්ක මොඩ්ල් එකක් හෝ කීපයක් හදනවා
    813a57b96ad50d77806ccb096126c671--discount-designer-handbags-design-industrial.jpg
    c769d7be48f4de0dc557f8f31a8e8a7a---cars-ford-edge.jpg
    6f6e03bdd1766c39b184d1c1e071a9b1.jpg
    Triumph_Speed_Twin6.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Ko ban ara VEGA car eka? 08-06-2017 12:26 AM gon aathal denna epa GON HARAKA.
    Ko ban ara VEGA car eka? 08-05-2017 07:54 PM THOGE AMMA WAGE NEMEYI HAMOMA
    Ko ban ara VEGA car eka? 08-05-2017 02:48 PM ow matath hithaganna ba

    :P:P:P:P:rofl: hodatama ridila :lol:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,641
    824
    113
    Hamilton, NZ
    Ko ban ara VEGA car eka? 08-06-2017 12:26 AM gon aathal denna epa GON HARAKA.
    Ko ban ara VEGA car eka? 08-05-2017 07:54 PM THOGE AMMA WAGE NEMEYI HAMOMA
    Ko ban ara VEGA car eka? 08-05-2017 02:48 PM ow matath hithaganna ba

    :P:P:P:P:rofl: hodatama ridila :lol:

    :rofl: mageth ohomai ban. mekata wela nikan kalkanni wena unta oya wage wadak karanwa dakkama inna amarui.