දිනූ දේ රැකගන්න, එන්න!

දිනූ දේ රැකගන්න, එන්න!

මම නම් මොකුත් දන්නේ නෑ :lol:

P.S.

අපමණ අගය ලැබුණා බන්. දැන් මාර සැපයි. දැන් මේ ආණ්ඩුවෙ ඉන්න අය විපක්ශෙට ගිහින් ආණ්ඩුව පෙරලල සුදනෝ වෙලා ආයේ චන්දෙට එනවා. එතකොට අපේ උන්දැලත් ආයේ මරාගන්නව, මුන්ව සුද්ද කරනවා. මේ තියරි එක යුස් කරනව බන් WWE එකෙත්. නරකයා නරක වැඩ කරල, හොරට දිනලා දිනලා එක පාරක් හෝ දෙපාරක් හොඳ වැඩ කරන එකාට සපෝට් කරපු ගමන් අරූ කරපු ඔක්කොම නරක වැඩ අමතකයි. එහෙත් එහෙමයි, ඕක මෙහෙත් එහෙමයි.
 
Last edited:
අනේ මන්ද මේවා බලල හිනාවෙන්නද අඬන්නද කියල :D +

අපමණ අගය ලැබුණා බන්. දැන් මාර සැපයි. දැන් මේ ආණ්ඩුවෙ ඉන්න අය විපක්ශෙට ගිහින් ආණ්ඩුව පෙරලල සුදනෝ වෙලා ආයේ චන්දෙට එනවා. එතකොට අපේ උන්දැලත් ආයේ මරාගන්නව, මුන්ව සුද්ද කරනවා. මේ තියරි එක යුස් කරනව බන් WWE එකෙත්. නරකයා නරක වැඩ කරල, හොරට දිනලා දිනලා එක පාරක් හෝ දෙපාරක් හොඳ වැඩ කරන එකාට සපෝට් කරපු ගමන් අරූ කරපු ඔක්කොම නරක වැඩ අමතකයි. එහෙත් එහෙමයි, ඕක මෙහෙත් එහෙමයි.
 
DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    කෑප්ටන් Jack Sparrow;22050363 said:
    අපමණ අගය ලැබුණා බන්. දැන් මාර සැපයි. දැන් මේ ආණ්ඩුවෙ ඉන්න අය විපක්ශෙට ගිහින් ආණ්ඩුව පෙරලල සුදනෝ වෙලා ආයේ චන්දෙට එනවා. එතකොට අපේ උන්දැලත් ආයේ මරාගන්නව, මුන්ව සුද්ද කරනවා. මේ තියරි එක යුස් කරනව බන් WWE එකෙත්. නරකයා නරක වැඩ කරල, හොරට දිනලා දිනලා එක පාරක් හෝ දෙපාරක් හොඳ වැඩ කරන එකාට සපෝට් කරපු ගමන් අරූ කරපු ඔක්කොම නරක වැඩ අමතකයි. එහෙත් එහෙමයි, ඕක මෙහෙත් එහෙමයි.
    bump
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කෑප්ටන් Jack Sparrow;22050043 said:

    මම නම් මොකුත් දන්නේ නෑ :lol:

    P.S.

    අපමණ අගය ලැබුණා බන්. දැන් මාර සැපයි. දැන් මේ ආණ්ඩුවෙ ඉන්න අය විපක්ශෙට ගිහින් ආණ්ඩුව පෙරලල සුදනෝ වෙලා ආයේ චන්දෙට එනවා. එතකොට අපේ උන්දැලත් ආයේ මරාගන්නව, මුන්ව සුද්ද කරනවා. මේ තියරි එක යුස් කරනව බන් WWE එකෙත්. නරකයා නරක වැඩ කරල, හොරට දිනලා දිනලා එක පාරක් හෝ දෙපාරක් හොඳ වැඩ කරන එකාට සපෝට් කරපු ගමන් අරූ කරපු ඔක්කොම නරක වැඩ අමතකයි. එහෙත් එහෙමයි, ඕක මෙහෙත් එහෙමයි.

    උබටත් සුදුවෑන් දෙයියන්ගේම පිහිටයි පුති :yes::yes::lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,300
    5,399
    113
    Panadura
    20375819_1543496772377540_7021159777482489952_n.jpg
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මරුසිරා;22051219 said:

    ගොඩක් රිදුන පුටේ :(

    බලන් ගියාම මෙහෙම උත්තම්යෙක්ටනේ අපි මෙච්චර කල් හොරා හොරා කියල බැනල තියෙන්නේ ..:(:(:(

    :yes::yes:
     
    කෑප්ටන් Jack Sparrow;22050043 said:
    මම නම් මොකුත් දන්නේ නෑ :lol:

    P.S.

    අපමණ අගය ලැබුණා බන්. දැන් මාර සැපයි. දැන් මේ ආණ්ඩුවෙ ඉන්න අය විපක්ශෙට ගිහින් ආණ්ඩුව පෙරලල සුදනෝ වෙලා ආයේ චන්දෙට එනවා. එතකොට අපේ උන්දැලත් ආයේ මරාගන්නව, මුන්ව සුද්ද කරනවා. මේ තියරි එක යුස් කරනව බන් WWE එකෙත්. නරකයා නරක වැඩ කරල, හොරට දිනලා දිනලා එක පාරක් හෝ දෙපාරක් හොඳ වැඩ කරන එකාට සපෝට් කරපු ගමන් අරූ කරපු ඔක්කොම නරක වැඩ අමතකයි. එහෙත් එහෙමයි, ඕක මෙහෙත් එහෙමයි.

    මම කිව්වේ, නරකයා නරක වැඩ කරල කරල එක හොඳ වැඩක් කළාම නරකය හොඳ වෙනව කියලා. මමත් ඉල්ලා අස් වෙනවා බන්. :angry::angry::angry::angry::angry: