දිනූ දේ රැකගන්න, එන්න!
මම නම් මොකුත් දන්නේ නෑ
P.S.
අපමණ අගය ලැබුණා බන්. දැන් මාර සැපයි. දැන් මේ ආණ්ඩුවෙ ඉන්න අය විපක්ශෙට ගිහින් ආණ්ඩුව පෙරලල සුදනෝ වෙලා ආයේ චන්දෙට එනවා. එතකොට අපේ උන්දැලත් ආයේ මරාගන්නව, මුන්ව සුද්ද කරනවා. මේ තියරි එක යුස් කරනව බන් WWE එකෙත්. නරකයා නරක වැඩ කරල, හොරට දිනලා දිනලා එක පාරක් හෝ දෙපාරක් හොඳ වැඩ කරන එකාට සපෝට් කරපු ගමන් අරූ කරපු ඔක්කොම නරක වැඩ අමතකයි. එහෙත් එහෙමයි, ඕක මෙහෙත් එහෙමයි.

Last edited:
+ 