Ravi karunanayaka kiyanne higannek nemeyi rich businessmen kenek-SF

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    මතභේදයකට ලක් වී ඇති බැදුම්කර ගනුදෙනුව පිළිබඳව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මාධ්‍ය වේදීන් ඇසු පැනයකට පිළිතුරු ලබා දෙමින් මේ පිලිබදව උණුසුම් අදහස් කිහිපයක් එක් කර සිටියේය.එම අදහස් දැක්වීමට අදාළ වීඩියෝ පටය පහතින්

     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    Rich businessman කෙනෙක් නොවී තියෙයිද මහ බැංකුවට දුන්නු සුද්දෙ හැටියට.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලලිත් අැතුලත්මුදලිට කථා කරන්න පුළුවන්නම් ගොඩක් දෙවල් ඒලි වෙයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්ද ලොක්කා මුව පරද්දාලා ජනාදිපති උනේ වාසනාවට. දැන් කියන කතාවල හැටියට. මු දින්නා නම් ඉඩි අමින්ම තමා :angry::angry::angry:

    කලින් උන් හොරකම් කරා නම් ඒ දේ කරන්නය මුන්ව පත් කරගන්නේ.
     
    • Like
    Reactions: malakadss

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    පොන්සේකා කියන්නේ පිස්සු හුත්තෙක්. ලැජ්ජ නැතුව තාමත් අර පොන්න රෙවියට රෙදි නැතුව කඩේ යනවනේ. මෙහෙම එවුන්නෙ බං ජනාදිපති කමටත් ඉල්ලුවේ.
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    apo desappanayata awam poasse methumage sayama hedigenma yanwa wage
    dan ranil ge redi apullana thatama path wela lajjayi mahaththayo
     
    Last edited:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මහින්දගේ හොරකන් ඔප්පු වෙලත් නැ නේද බන්
    අරුන් කලාම අපි කලාම මොකද අහන මේ වගේ පොන්නයොන්ට ගහලා පන්නන්න ඔනි
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    පොන්සේකා කියන්නේ පිස්සු හුත්තෙක්. ලැජ්ජ නැතුව තාමත් අර පොන්න රෙවියට රෙදි නැතුව කඩේ යනවනේ. මෙහෙම එවුන්නෙ බං ජනාදිපති කමටත් ඉල්ලුවේ.

    :rofl:kohomada president unanam.hamme ithin.:rofl:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔනේ හුxxකුට පුලුවන් හොරකම් කරල බිස්නස්කාරයෙක් වෙන්න. ඕන හුxxකුට පුලුවන් දේශපාලනේට ඈවිල්ල රෙදිගලවන් කලවෑද්දෙක් වෙන්න
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    සඳුන් බුවාට ෆොන්සේකාගෙ කතාවට මාර ආතල් වගේ. බයියො ලිඳේ නෙ. :baffled::baffled:

    මේව දකිද්දී මුන්ට චන්දෙ දීපු ලක්ෂ 62 ක බත් කන හරක් රැලට මොනව හිතෙනව ඇද්ද? කොහොමත් මහින්ද ගේන එක මේ ප්‍රශ්නෙට විසදුමක් නෙමෙයි. මොකද දැන් මහින්ද නෙමෙයි මහින්දගෙ කිරි අප්ප ආවත් රට ගොඩගන්නව බොරු.
     
    Last edited: