Ravi karunanayaka kiyanne higannek nemeyi rich businessmen kenek-SF

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නෑ මං කිව්වෙ මාත් කඩේ යනව වෙන විදිහකට :baffled:

    ඔය අපි කවුරු කවුරුත් කඩේ යනවා තමයි බන් .මොකෝ මුදලාලිය අපිට ඕන බඩු ලගට ගෙනත් දෙන්නේ නැ නේ ..:P:rofl:

    පොඩිකාලේ කඩේ ගියා ගෙදර ඉන්න ඔක්කොටම :P
    දැන් කඩේ යනවා ගෙදර ගැනිට :P

    උබත් බැදාපු දාට ත්රෙයි :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;22053628 said:


    දැන් කඩේ යනවා ගෙදර ගැනිට :P

    උබත් බැදාපු දාට ත්රෙයි :rofl:

    posh ekata wage shopping yanna keells ekata :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ☺. කතාව ඇත්ත. දුප්පත් එවුන් ගහන්නෙ රුපියල දෙක නේ, තියන එවුන් ගහන්නෙ ගෝනි ගනන් නේ.... කතාව ඇත්ත නේ.


    ☻. ඔය දෙයම රාජපක්ෂ කළානම් අදහස ඔයිටවඩා වෙනස් වෙන්න තිබුන නේ