Suzuki Alto 800 LXI 2012 (45,000ක් දුවලා තියෙනවා) ස්පෙෂල් එඩිෂන් (CP KT නම්බර් එක) ඇල්ටෝ සිල්වර් කලර් කාර් එකක් විකුණන්න තියෙනවා අදුර කෙනෙක් ගාව. ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න.