සඳුන් බුවාට ෆොන්සේකාගෙ කතාවට මාර ආතල් වගේ. බයියො ලිඳේ නෙ.
මේව දකිද්දී මුන්ට චන්දෙ දීපු ලක්ෂ 62 ක බත් කන හරක් රැලට මොනව හිතෙනව ඇද්ද? කොහොමත් මහින්ද ගේන එක මේ ප්රශ්නෙට විසදුමක් නෙමෙයි. මොකද දැන් මහින්ද නෙමෙයි මහින්දගෙ කිරි අප්ප ආවත් රට ගොඩගන්නව බොරු.
සදුනා හරි නම් ආතල් ගන්න ඔනේ ෆොන්සේකගේ කතාවට නෙමේ මහින්දගේ කතාවට. මහින්ද රවියව බෑක් කරනව. යකෝ රවියට ඉන්න යාලුවෝ බලපල්ලකෝ. මහින්ද දෝෂාභියෝගෙට අත්සන් කරන්නේත් නෑලූ චන්දේ දෙන්නෙත් නෑලූ. උන් සේරම එක පෑත්තේ. හොරු එකෙක් හිරේ යන්නේ නෑ









