Ravi karunanayaka kiyanne higannek nemeyi rich businessmen kenek-SF

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සඳුන් බුවාට ෆොන්සේකාගෙ කතාවට මාර ආතල් වගේ. බයියො ලිඳේ නෙ. :baffled::baffled:

    මේව දකිද්දී මුන්ට චන්දෙ දීපු ලක්ෂ 62 ක බත් කන හරක් රැලට මොනව හිතෙනව ඇද්ද? කොහොමත් මහින්ද ගේන එක මේ ප්‍රශ්නෙට විසදුමක් නෙමෙයි. මොකද දැන් මහින්ද නෙමෙයි මහින්දගෙ කිරි අප්ප ආවත් රට ගොඩගන්නව බොරු.

    සදුනා හරි නම් ආතල් ගන්න ඔනේ ෆොන්සේකගේ කතාවට නෙමේ මහින්දගේ කතාවට. මහින්ද රවියව බෑක් කරනව. යකෝ රවියට ඉන්න යාලුවෝ බලපල්ලකෝ. මහින්ද දෝෂාභියෝගෙට අත්සන් කරන්නේත් නෑලූ චන්දේ දෙන්නෙත් නෑලූ. උන් සේරම එක පෑත්තේ. හොරු එකෙක් හිරේ යන්නේ නෑ
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සදුනා හරි නම් ආතල් ගන්න ඔනේ ෆොන්සේකගේ කතාවට නෙමේ මහින්දගේ කතාවට. මහින්ද රවියව බෑක් කරනව. යකෝ රවියට ඉන්න යාලුවෝ බලපල්ලකෝ. මහින්ද දෝෂාභියෝගෙට අත්සන් කරන්නේත් නෑලූ චන්දේ දෙන්නෙත් නෑලූ. උන් සේරම එක පෑත්තේ. හොරු එකෙක් හිරේ යන්නේ නෑ

    එහෙනම් තවත් හොඳයි. කරුපයියට සතොස කෑවා වගේ ආර්තිකෙ ඉතුරු ටිකත් කාල දාන්න පුළුවන්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    malakadss:22052272 said:
    සඳුන් බුවාට ෆොන්සේකාගෙ කතාවට මාර ආතල් වගේ. බයියො ලිඳේ නෙ. :baffled::baffled:

    මේව දකිද්දී මුන්ට චන්දෙ දීපු ලක්ෂ 62 ක බත් කන හරක් රැලට මොනව හිතෙනව ඇද්ද? කොහොමත් මහින්ද ගේන එක මේ ප්‍රශ්නෙට විසදුමක් නෙමෙයි. මොකද දැන් මහින්ද නෙමෙයි මහින්දගෙ කිරි අප්ප ආවත් රට ගොඩගන්නව බොරු.

    සදුනා හරි නම් ආතල් ගන්න ඔනේ ෆොන්සේකගේ කතාවට නෙමේ මහින්දගේ කතාවට. මහින්ද රවියව බෑක් කරනව. යකෝ රවියට ඉන්න යාලුවෝ බලපල්ලකෝ. මහින්ද දෝෂාභියෝගෙට අත්සන් කරන්නේත් නෑලූ චන්දේ දෙන්නෙත් නෑලූ. උන් සේරම එක පෑත්තේ. හොරු එකෙක් හිරේ යන්නේ නෑ

    මහින්ද ඕකට අත්සන් කරන්නෙ නැත්තේ බැරි වෙලාවත් ඕක පැරදුනොත් නිව්ස්වල යන්නේ "මහින්ද ගෙනා දෝශාභියෝගය වැඩි ඡන්දයෙන් පරාජයවේ" and that's politics පුතා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙනම් තවත් හොඳයි. කරුපයියට සතොස කෑවා වගේ ආර්තිකෙ ඉතුරු ටිකත් කාල දාන්න පුළුවන්.

    කවුද බන් ඒ පයියා කියන එකා ? :oo:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    හික්ස්....එකා දන්නේ නැති දේවල් මේකා දන්නවනේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රවියා හිඟන්නෙක් නම් නෙවෙයි තමා...

    පාර්ලිමන්ට් එක ඉස්සරහා ගෙදරම කීයක් වෙනවා ඇත්ද...
    අනූ ගණන්වලත් ඌට බිස්නස් තිබ්බා...
    ඒක අදාළ වෙන්නේ නෑ දැන් හොරකම් කරපු එක නීතියෙන් ඔප්පු කරලා දඬුවම් දෙන එක.
    හුඟක් පොලිටික්කන්ට වඩා ධනවත්ම කෙනා විදියට හොරා විදියට ඔප්පු කරගන්න පුලුවන් එකා රවියා වෙන්නැති.. හුඟක් පොලිටික්කො පොලිට්ක්ස් වලට එනකොට හිඟන්නො වගේ තමා.පොඩි පඩියක් අරන් ජොබ් කරපු එවුන් මෙලෝ බිස්නස් එකක් නැතිව රිච් වෙලා..ගිය ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි ප්‍රසිද්ධ හොරු සෙට් එක මේ විදියටම එක්ස්පෝස් කරලා දාන්නයි ඕනා
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අරුගේ අසුචි හොදවන්න පොනිල කටුකන බල්ලන්ව එලියට දාල :rofl::P

    කොහොම ඉන්න ඕන මනුස්සයෙක්ද මේ අනුන්ගේ අසුචි හෝදන්නේ ? :dull:
    :dull::angry: