Last edited:








kollo ubata unity eken mee game eka hadanna kochra kal gyada ? and unity igena ganna kochra kal giyada?
Dedunu dakkoth waha kaiමම මේ පොස්ට් එක අද තමයි දැක්කේ !
එක Unity හදපු එක හොදයි !
උබම තමයි බන් හදලා තියන්නේ.... බොරුව පෙන්නලා වැඩකාරයෝ වෙන්න හදන්න එපා
හැබැයි මේ Game එක තනිකර UNITY ASSETS එකේ තියෙන Game එකක් ...
සල්ලි දීලා නැතුව උස්සලා හෝ හරි සල්ලි දීලා අරගෙන තමන්ගේ වගේ කියන මහ කැත වැඩක් නේද?
මේ තියෙන්නේ එකේ URL එක
https://www.assetstore.unity3d.com/en/#!/content/32543
පව් බන් උබ ගැන මහා ලොකුවට හිතන play store එකේ usersලා ටික.
උබ ගැන ලොකුවට කතා කරනවා.. මෙලෝ දෙයක් දන්නේ නැති මෝඩයෝ ටික ....
මම ප්‍රර්ථනා කරනවා උබට ලංකාවේ ගොඩ ගෙම්බොන්ට තව තව මැජික් පෙන්වන්න පුළුවන් වෙන්න කියලා .....![]()

