[Download]Windows WiFi Hotspot Creator V1 (With Any Windows PC)

aehacker

Active member
  • Nov 15, 2016
    331
    35
    28
    Unknown
    Windows WiFi Hotspot Creator V1

    quLMKle.png

    WiFi Hotspot Creator V.1 කියන tool එක බාවිතා කරලා ඔයාලට ඕනි කෙනෙකුගේ PC එකකින් WiFi Hotspot එකක් ඉක්මනින්ම හදාගන්න පුළුවන්.කරන්න තියෙන්නේ පොඩි දෙයක් විතරයි.මේක හොද විදිහටත් නරක විදිහටත් බාවිතා කරන්න පුළුවන්කම තියනවා.ඕනි අය පහලින් download කරගන්න



    Download[Mediafire]

    ඔබට ජය!
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ela macho, netsh වලින් විතරක් ඉන්ටනෙට් ෂෙයා කරන්න බෑ නේද?